17/09/2026
Vaseline | Music Video 🎬
හිතේ තියෙන අදහස හරියටම කටු සටහන් චිත්රයකට අරගෙන ඒක තව තවත් improve කරමින් තමයි මේ story board එක අඳින්නේ... මේක production එකේ හැම department එකකටම පහසුවක් ගෙන දෙනවා.
Final Out Put එක දකින්න කලින් අපිට Drawing එක හරහා දළ අදහසක් ගන්න පුලුවන් වෙන්නේ මේ storyboard එක හරහායි.
Client Approvals , Camera Angel , සමහර Set & Props , Wide , Mid & Close shots සහ entire basic mood එක අපිට පෙන්න ගත හැකි වෙනවා.
මේ වැඩේ ඇතුලේ Shots සෑහෙන තිබුනට අපි storyboard එකකට ඇන්ඳේ shots 45ක් පමණයි. මේ ඒ අතරිනුත් කිහිපයක්.
Storyboard | Susil Jayashantha Perera
-------------------------------
The storyboard is basically where we take the idea we have in our head and put it down as rough drawings, then slowly build and improve it step by step.
It makes things easier for almost every department involved in the production because, before we get to the final output the storyboard gives us a good idea of how everything is going to look through simple drawings. It also helps us with things like client approvals, camera angles, sets and props, wide, mid and close-up shots, and the overall mood of each scene.
There were quite a lot of shots in this project, and we ended up drawing around 45 shots for the storyboard. Sharing here just a few of them.