The Ceymates

The Ceymates Beyond The Infinite Stories!

මයිල්ස් එනවා සත්තයි , කෙවින් ෆයිගි පවසයි‼️🔥සෝනිලා බාල්දි පෙරලුවෙ නැත්තන් ෆයිගි මයිල්ස් ව ලයිව් ඇක්ෂන් ගෙනල්ලා ගොඩක් කල්....
22/07/2026

මයිල්ස් එනවා සත්තයි , කෙවින් ෆයිගි පවසයි‼️🔥

සෝනිලා බාල්දි පෙරලුවෙ නැත්තන් ෆයිගි මයිල්ස් ව ලයිව් ඇක්ෂන් ගෙනල්ලා ගොඩක් කල්. ගැටලුව තමයි මයිල්ස් මොරාලෙස් ගෙ රයිට්ස් සෝනි සතු වීම. ඉතින් සෝනිලා මීට කාලෙකට කලින් ෆයිගිට කෙලින්ම කියලා තිබුනා Spider Verse චිත්‍රපට මාලාව ඉවර වෙනකන් මයිල්ස් දිහා ඇහැක්වත් ඇරලා බලන්න එපා කියලා. 😅

ඒ කොහොම වුනත් කෙවින් ෆයිගි මේ වෙද්දි තහවුරු කරලා තියෙනවා Spider Verse චිත්‍රපට මාලාව අවසන් වුනාට පස්සෙ අනිවාරෙන් ම මයිල්ස්ව MCU වෙත හදුන්වා දෙනවා කියලා.

MCU රිබූට් එක ගැන ෆයිගි හෙලිකල නවතම කරුණු‼️🔥ෆයිගි කියන විදිහට වර්ථමානයේ MCU තුල පවතින Alternate universes, Multiverse va...
22/07/2026

MCU රිබූට් එක ගැන ෆයිගි හෙලිකල නවතම කරුණු‼️🔥

ෆයිගි කියන විදිහට වර්ථමානයේ MCU තුල පවතින Alternate universes, Multiverse variants, Different timelines වගේ දේවල් ගොඩක් සංකීර්ණයි වගේම ඒවා සාමාන්‍ය ප්‍රේක්ෂකයෙකුට follow කරන්න අමාරුයි. ඒ නිසා Secret Wars අවසානයේ මේ multiverse chaos එක අඩු කරලා එක ප්‍රධාන universe එකක් වටා නව MCU එක ගොඩනැගෙන බව ඔහු පවසනවා.

හැබැයි වර්තමාන MCU එකේ සමහර චරිත සහ ඔවුන්ගේ ඉතිහාසයේ කොටස් තවමත් මේ නව MCU තුල පවතින්න පුළුවන් කියලත් ෆයිගි මෙතනදි සදහන් කරනවා. ඒ කියන්නේ Secrat Wars එකෙන් වෙන්නෙ MCU එක සම්පූර්ණයෙන්ම මකා දමන reboot එකක් නෙවෙයි.

ඒ වගේම මේ විදිහට නිර්මාණය වන නව විශ්වයේ හදවත බවට X MEN ලා පත්වන බව ෆයිගි වැඩි දුරටත් සදහන් කර තිබෙනවා.

ඒක එසේ මෙසේ ෆෑන්බේස් එකක් නෙවෙයි! 🔥‼️කොලිවුඩ් සුපිරි තරුව තලපති විජෙයිගේ අවසන් සිනමා නිර්මාණය ලෙස සැලකෙන Jana Nayagan චි...
22/07/2026

ඒක එසේ මෙසේ ෆෑන්බේස් එකක් නෙවෙයි! 🔥‼️
කොලිවුඩ් සුපිරි තරුව තලපති විජෙයිගේ අවසන් සිනමා නිර්මාණය ලෙස සැලකෙන Jana Nayagan චිත්‍රපටය මාස කිහිපයකට පෙර ලීක් වීමත් සමඟ බොහෝ දෙනා එය නරඹා තිබුණා. එම ලීක් පිටපත නැරඹූ බොහෝ දෙනාගේ අදහස වුණේ චිත්‍රපටය එතරම් සුවිශේෂී නොවන බවයි.

නමුත් හෙට ලොව පුරා නිල වශයෙන් තිරගත වීමට නියමිත Jana Nayagan මේ වන විට ශ්‍රී ලංකාව තුළත් අතිශය ඉහළ ප්‍රතිචාරයක් ලබාගෙන තිබෙනවා. බුකින් ආරම්භ වීමට පෙර චිත්‍රපටයේ වාණිජ සාර්ථකත්වය ගැන සැක මතුව තිබුණත්, දැන් බොහෝ සිනමා ශාලා වේගයෙන් Housefull වෙමින් පවතිනවා.

ඒ වගේම මෙරට සාමාන්‍ය ටිකට්පතක මිල රු. 3000 ඉක්මවා ඇති අතර, FDFS ප්‍රදර්ශන සඳහා ටිකට් මිල රු. 7000 ද ඉක්මවා ගොස් තිබෙනවා.

මෙතන තියෙන විශේෂත්වය තමයි Jana Nayagan කියන්නේ දැනටමත් සම්පූර්ණයෙන්ම ලීක් වුන චිත්‍රපටයක්. ලීක් පිටපතට ධනාත්මක ප්‍රතිචාර ලැබුනෙත් නැහැ. ඒ විතරක් නෙවෙයි මේක The Odyssey සහ Brand New Day වැනි දැවැන්ත චිත්‍රපටද තිරගත වෙන කාලයක්. ඒ අතරෙ ලංකාවේ අයට විජෙයි ගැන තියෙන්නේ එසේ මෙසේ හේට් එකකුත් නෙවෙයි.

ඉතින් මේ ඔක්කොම අස්සෙ, මේ බුකින් වේගය දැක්කම හිතෙන දේ තමයි විජෙයිට තියෙන ඒ හේට් එක සෝෂල් මීඩියාවට විතරක් සීමා වුන එකක්ද කියලා. 😅

කොහොම වුණත්, ෆ්ලොප් වේවි කියලා බොහෝ දෙනෙක් හිතපු Jana Nayagan පළමු දිනයේම ඉන්දීය රුපියල් කෝටි 100 සීමාව පසු කිරීමේ තත්ත්වයක් මේ වන විට පෙන්නුම් කරමින් පවතිනවා.

(කෝටි 100 පහු කරන්න බැරි වුනත්, ඒ ලගට හරි එයි)

22/07/2026

මිත්‍රත්වය තමයි මේ ලෝකයේ තියෙන බලවත් ම දේ‼️💚

22/07/2026

කෙල්ලව ආයෙ කවදාවත් කිසිම නිර්මාණයකින් දකින්න වෙන්නෙ නැ කියලා මතක් වෙද්දි මාරම අවුල්‼️💔😔

🍾 𝗠𝗿 𝗕𝗲𝗮𝘀𝘁 𝗚𝗼𝘁 𝗠𝗮𝗿𝗿𝗶𝗲𝗱 🤵🏻👰🏻ලොව අංක එකේ YouTuber වෙන සුප්‍රසිද්ධ Mr Beast එහෙමත් නැතිනම් Jimmy Donaldson විවාහ වී තිබෙනවා...
22/07/2026

🍾 𝗠𝗿 𝗕𝗲𝗮𝘀𝘁 𝗚𝗼𝘁 𝗠𝗮𝗿𝗿𝗶𝗲𝗱 🤵🏻👰🏻
ලොව අංක එකේ YouTuber වෙන සුප්‍රසිද්ධ Mr Beast එහෙමත් නැතිනම් Jimmy Donaldson විවාහ වී තිබෙනවා. ඒ ඔහුගේ පෙම්වතිය වූ Thea Booysen සමඟයි. කරන හැම වැඩක්ම Grand Level එකෙන් කරන Jimmy ඔහුගේ Wedding එකනම් ඉතාමත් Private විදිහට වැඩි සද්ද බද්දයක් නැතුව තමයි අරගෙන තිබ්බේ. 🥹❤️💑

ජනප්‍රිය ළමා නිළි Kaylee Hottle දිවි සැරිය නිම කරයි‼️💔Godzilla vs Kong , Godzilla X Kong වගේ චිත්‍රපට බලපු අයට මේ පුංචි ...
21/07/2026

ජනප්‍රිය ළමා නිළි Kaylee Hottle දිවි සැරිය නිම කරයි‼️💔

Godzilla vs Kong , Godzilla X Kong වගේ චිත්‍රපට බලපු අයට මේ පුංචි කෙල්ලව අමතක වෙන්න කිසිම විදිහක් නැහැ. ඒ චිත්‍රපට හරහා අඩු වයසකින් මුළු ලෝකයේම අවදානය, ආදරය දිනාගැනීමට Kaylee Hottle කියන ඒ ළමා නිළිය සමත් වුනා.

කොහොම නමුත්, හොලිවුඩය තුල දීප්තිමත් අනාගතයකට උරුමකම් කී ඇය අද සැවොම කම්පා කරමින් මෙලොවින් සමුගෙන තිබෙනවා. රිය අනතුරකට ලක්ව මෙසේ ජීවිතයෙන් සමුගත් ඇය මියයන විට 18 වියෙහි පසු වූවා.

Rest in Peace!

20/07/2026

Same Actor BTW 😐🖤
සැප්තැම්බර් 10 වෙනිදා නිකුත්වීමට නියමිත Mandaadi චිත්‍රපටය වෙනුවෙන් Soori ගෙ වෙනස !

The Avengers, New Avengers and Fantastic Four තනි ෆ්‍රේම් එකක‼️💚🔥
20/07/2026

The Avengers, New Avengers and Fantastic Four තනි ෆ්‍රේම් එකක‼️💚🔥

𝗔𝗩𝗘𝗡𝗚𝗘𝗥𝗦: 𝗗𝗢𝗢𝗠𝗦𝗗𝗔𝗬 𝗧𝗥𝗔𝗜𝗟𝗘𝗥 𝗥𝗘𝗟𝗘𝗔𝗦𝗘𝗗 🥺බොහෝ පිරිසක් ඉතා ආසාවෙන් මග බලාගෙන හිටපු Avengers : Doomsday චිත්‍රපටයේ Official Tr...
20/07/2026

𝗔𝗩𝗘𝗡𝗚𝗘𝗥𝗦: 𝗗𝗢𝗢𝗠𝗦𝗗𝗔𝗬 𝗧𝗥𝗔𝗜𝗟𝗘𝗥 𝗥𝗘𝗟𝗘𝗔𝗦𝗘𝗗 🥺
බොහෝ පිරිසක් ඉතා ආසාවෙන් මග බලාගෙන හිටපු Avengers : Doomsday චිත්‍රපටයේ Official Trailer එක නිකුත් වෙලා තියෙනවා. ට්‍රේලර් එක නිකුත් වී ඉතාමත් සුළු මොහොතකින් Marvel YouTube Channel එකෙ පමණක් 1 Million Views පසු කර ගොස් තිබෙනවා.

The Hype Is Real 🥺💛

Link On Comments

Address

Colombo
00100

Alerts

Be the first to know and let us send you an email when The Ceymates posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category