11/12/2025
◾ CHARLIE (2015)
◾ මේ තරම් ආදරයක්…
◾ ADVENTURE/DRAMA/ROMANCE/THRILLER
◾ MALAYALAM
◾ 130 MIN (RUN TIME)
◾ 8.1/10 IMDb (14.7K+ Votes)
◾ SUBTITLE නුවන් ටෙරන්ස් (BAISCOPELK)
🔹 GROUP LINK
https://m.facebook.com/groups/acsfilmsupload/
🔸 MOVIE LINK
https://www.facebook.com/events/1963210250890671/permalink/1963215564223473/?app=fbl
———————————————————
INFO 👀
චාලි’ චිත්‍රපටය අයිති වෙන්නේ ආදර කතා, කොමඩි,ත්‍රාසය හා සන්ගීතමය යන ඝනයටයි. මෙය නිකුත් වුනේ 2015 දෙසැම්බර් 24. මෙහි ප්‍රධාන නලුවා විදිහට Dulqer Salmaan නුත් , ප්‍රධාන නිලිය ලෙස Parvathyර0ගනයෙන් දායකත්වය සපයනවා. මෙහි IBM අගය 7.7 ක් තරම් ඉහල අගයක් අරගෙන තියනවා. මෙය අධ්‍යක්ෂණය කරලා තියෙනේ Martin Prakkat විසිනුයි. ස0ගීතය අධ්‍යක්ෂණය කරලා තියෙනේ Gopi Prakka විසිනුයි.
ටෙසා කියන්නේ චිත්‍ර ශිල්පිනියක්. විවාහ වෙන්න අකමැති නිසා ටෙසා ගෙදරින් පැනලා එනවා. යාලුවෙකුගේ උදව් ඇතිව නතර වෙන්න කාමරයක් හොයා ගන්නවා. ඒ කාමරය තනිකරම ජරා ගොඩක්.
ඊට පස්සේ මෙයා මේක සුද්ද කරන්න පටන්ගන්නවා. එතකොට මෙයාට පැන්සලෙන් ඇඳපු චිත්‍ර වගයකුයි එවා ඇඳපු කෙනාගේ ෆොටෝ එකකුයි හම්බෙනවා. ඒකේ ඇඳලා තියෙන්නේ ‘ගිය අවුරුද්දේ අලුත් අවුරුදු දවසේ එක පොඩි හොරෙක්මෙයාගේ කාමරේට පනිනවා හොරකම් කරන්න. ඊට පස්සේ දෙන්නම එකතුවෙලා කරන වැඩ ගැන තමයි’ ඒ චිත්‍ර වල ඇඳලා තියෙන්නේ. ඒත් ඒ කතාව සම්පූර්න නෑ. ටෙසා ඒ ගැන හොයන්න පටන්ගන්නවා. හරිම ආදරණීයයි. රස විඳින්න එහෙනම්.
-copied-
———————————————————