13/05/2026
Link updated ✨️❤
◼️Doom At your Service
◼️Romance / Drama
◼️Imdb : 7.8/ 10
◼️Subtitle : cinerulk
කතාව ගැන කෙටියෙන්
”විනාශයේ සුරදූතයා ඔබේ සේවයට”
තක් ඩොං කියුං තමන්ගෙ දෙමව්පියන් අභාවප්‍රාප්ත වුන දවසෙ ඉදලා, තමන්ගෙ මල්ලිවත් බලාගෙන ජිවත් වුන, වසර 06ක් තිස්සෙ වෙබ් නවකතා සංස්කාරකවරියක්, මුලින්ම කතාව පටන් ගන්නකොටම ඇයට මොළයේ පිළිකාවක් තියනවා, ඇයට ජීවත් වෙන්න තියෙන්නෙ මාස තුනක් බවත් ඇය දැනගන්නවා. ඒ වගේම ඒ අවසානවාන්ත කතාව ඇහුව දවසේම ඇගේ පෙම්වතා කසාද බැදපු කෙනෙක් බවත්, ඔහුගේ බිරිදට දරුවෙක් ලැබෙන්න ඉන්නෙ කියලත් ඇයට දැනගන්න ලැබෙනවා.
එදාම ඇය තමන්ගෙ ලොක්කාගෙන් පවා බැනුම් අහනවා, අද සිද්ද වුන දෙවල් නිසා ඇය බිලා මහ රෑ ගෙදර බැල්කනියට වෙලා ඉන්නකොට තරුවක් කඩන් වැටෙනවා දකිනවා. මේක දකින අපේ තක් ඩොං කියුං හයියෙන් කෑගහල ප්‍රාර්ථනාව
ක් කරනවා ” මට අවශ්‍යයි මේ ලෝකය අවසන් වෙන්න! මට ඕනේ හැම දෙයක්ම විනාශ වෙන්න! මේ ලෝකයට විනාශය ගෙන්න! ” කියලා.
ඉතින් මේ ප්‍රර්ථනාව නොදැනුවත්වම මිනිසුන් සහ දෙවිවරුන් අතර පණිවිඩකරුවෙක් වෙන මයුල් මාංට ඇහෙනවා… ඔහු තමයි විනාශයේ සුරදුතයා, ඔහු උපත ලැබුවේ අඳුර සහ ආලෝකය අතරයි, ඔහු හුස්ම ගන්නකොට රටවල් අතුරුදහන් වෙනවා. ඔහු ඇවිදිනකොට සෘතු විනාශ වෙනවා. ඔහු හිනාවෙනකොට ජීවිතයක් නැති වෙනවා, ඔහුට කරන්න තියෙන්නෙ විනාශ කරන එක විතරයි, එක ඔහුගේ අභිප්‍රාය නෙවෙයි, එක ඔහුගේ ඉරණම
ඔහුගේ උපන්දිනය දවසේ ඔහුට මිනිසෙක්ගෙ ප්‍රර්ථනාවක් ඉශ්ඨ කරන්න වෙනවා… තමන්ගේ ඉරණම ගැන එපා වෙලා ඉන්න ඔහුට ලෝකය අවසන් කරන්න කියලා ඇහෙන ඩොං කියුංගේ ප්‍රර්ථනාව ඇහෙනවා. ඔහු එක ඉශ්ඨ කරන්න තොරගන්නවා, ඉතින් ඔහු ඇයව හොයාගෙන ඇවිත් ඇගේ ප්‍රර්ථනාව ඉශ්ඨ කරන්න පුලුවන් බවත්, ඒ වෙනුවට ඇයට කැමති විදියට වේදනාවක් නැතුව දවස් 100ක් ජිවත් වෙන්න පුලුවන් කියලත් කියනවා, ඉතින් මේක නිසා ඩොං කියුං මයුල් මාං එක්ක ගිවිසුමක් ඇති කරගන්නවා…
🦋Episode 1
https://www.facebook.com/events/877097705418267/permalink/877203038741067/?app=fbl
🦋Episode 2
https://www.facebook.com/events/877097705418267/permalink/877138595414178/?app=fbl
🦋Episode 3
https://www.facebook.com/events/877097705418267/permalink/877130912081613/?app=fbl
🦋Episode 4
https://www.facebook.com/events/877097705418267/permalink/877127915415246/?app=fbl
🦋Episode 5
https://www.facebook.com/events/877097705418267/permalink/877864642008240/?app=fbl
🦋Episode 6
https://www.facebook.com/events/877097705418267/permalink/877878362006868/?app=fbl
🦋Episode 7
https://www.facebook.com/events/877097705418267/permalink/877878362006868/?app=fbl
🦋Epispde 8
https://www.facebook.com/events/877097705418267/permalink/877106315417406/?app=fbl
🦋Episode 9
https://www.facebook.com/events/877097705418267/permalink/877115328749838/?app=fbl
🦋Episode 10
https://www.facebook.com/events/877097705418267/permalink/877111985416839/?app=fbl
🦋Epispde 11
https://www.facebook.com/events/877097705418267/permalink/877883722006332/?app=fbl
🦋Episode 12
https://www.facebook.com/events/877097705418267/permalink/877891545338883/?app=fbl
🦋Episode 13
https://www.facebook.com/events/877097705418267/permalink/877894722005232/?app=fbl
🦋Episode 14
https://www.facebook.com/events/877097705418267/permalink/879833918477979/?app=fbl
🦋Episode 15
https://www.facebook.com/events/877097705418267/permalink/879842111810493/?app=fbl
🦋Episode 16
https://www.facebook.com/events/877097705418267/permalink/879848201809884/?app=fbl
බලන්න බෑ කියන හැමෝම පහල දාල තියෙන Group එකට join වෙන්න මුලින් ඒකේ තියනවා මොඩරේට දෙන පෝස්ට් එකේ link එකත් පල්ලෙහම දාන්නම්.. ඒකට Comment කරලා මෝඩ් ඉල්ල ගන්න. මොඩරේට ඉල්ල දවසකට වඩා ඉදලත් Mod නැත්නම් ආයේ comment කරලා බලන්න.
වෙනත් ගැටලුවක්න්තිබේනම් අපේ ඇඩ්මින් වරුන්ව සම්බන්ධකරගන්න ගෲප් එකේ ඔක්කොම විස්තර තියනවා ඒ අයව මෙන්ශන් කරලා පොස්ට් එකක් පින් කරලා.
බුදුසරණයි
Group link👇
https://facebook.com/groups/1478722399141192/
Moderator post link👇
https://www.facebook.com/groups/1478722399141192/permalink/2449732858706803/
මෙම Facbook page එකෙහි දැන්වීමක් පලකිරීමට අවශ්‍ය නම් සම්බන්ධ වෙන්න 👇
https://api.whatsapp.com/send/?phone