23/09/2024
🔰 | Miya Cech Will Star Toph in Avatar: The Last Airbender Season 2
Netflix reports that Miyako Cech will play the role of the most powerful Earth Bender, or Toph, who has won the love of fans in the second season of Avatar: The Last Airbender.
Avatar: The Last Airbender දෙවෙනි කතාසමයේ දී පැමිණීමට නියමිත රසිකයින්ගේ ආදරය දිනාගත්, බලවත්ම Earth Bender හෙවත් Toph ගෙ චරිතයට Miyako Cech රංගනයෙන් දායක වෙනවා කියල Netflix වාර්තා කරනවා.