KHS cinema hub

KHS cinema hub Film පිස්සන්ට පමණයි . 👀

27/03/2026

වැඩ්ඩො තුන්දෙනා 🤫💀😈 Big Three 🖤👀

Lord of the Rings ❤️

Follow us - KHS cinema hub

#2025

20/03/2026

පැන්ඩාගෙන් අපේ ජීවිතේට ගන්න පුළුවන් දේවල් බොහොමයක් ඇත. ❤️😳🐼

Follow us - KHS cinema hub

19/03/2026

Trailer ආවා 🤫😏❤️

ජූලි 31 වනදා සිට ලොව පුරා තිරගත වීමට නියමිත Spider man brand new day චිත්‍රපටයේ පළවෙනි trailer එක ඊයේ නිකුත් වුනා. 🤗💆 මේ trailer එකේදි punisher , Bruce Banner වගේ special Character ටිකකුත් බලා ගන්න පුළුවන් . 👀🖤

🔥 New villains
🔥 Dark story
🔥 Emotional comeback
👉 “New Life… Same Hero.”

09/01/2026

ෂර්වුඩ් වනාන්තරයේ ආරක්ෂකයා ❤️😏💀

Robin hood (2025) 💰🏹👑️

Follow us - KHS cinema hub

Video credit for the first owner

Stranger Things ඇත්තක්ද ? 🤨🧐🌌 Stranger Things සහ Montauk Project: රහස් සහ කල්පිත ලෝකය 🧠ඔබ Stranger Things නැරඹූවාද? එසේ ...
07/01/2026

Stranger Things ඇත්තක්ද ? 🤨🧐

🌌 Stranger Things සහ Montauk Project: රහස් සහ කල්පිත ලෝකය 🧠
ඔබ Stranger Things නැරඹූවාද? එසේ නම්, ඔබට Eleven, Will Byers, සහ Upside Down කියන අමුතු ලෝකය ගැන අමුතුම හැඟීමක් ඇති ඇති. 1980 දශකයේ කල්පිත නගරයක් වන Hawkins, Indiana හිදී සිදුවන කතාමාලාව, අපේ දෘෂ්ටියෙන් අතුරුදහන් වූ ළමයින්, අද්භුත බල ඇති දැරියන් සහ රහස් පරීක්ෂණ මධ්‍යස්ථාන අතුරින් ගලා යනවා.

මේ කතා බොහෝ අංශ වලින් Montauk Project කියන රහස් අභිරහස් කතා වලින් ආභාෂ ලබාගෙන තියෙනවා. Montauk Project කියන්නේ ඇමරිකාවේ Montauk, Long Island හි තිබූ Camp Hero හමුදා පදනමට සම්බන්ධ වූ රහස් පරීක්ෂණ කතා එකතුවක්. කතා වලට අනුව, Camp Hero හිදී මනෝ පාලනය, දුරස්ථ දර්ශනය, කාල සංචාර, සහ ජනිතක පරීක්ෂණ වැනි විශේෂ පරීක්ෂණ සිදු වූ බව කියනවා.

Stranger Things හි Eleven චරිතය, Montauk Project කතා වලින් ආභාෂ ලබා ඇති බව දැකිය හැක. Hawkins Lab, Camp Hero එකට සමාන අරමුණකින්, ළමයින්ට කළ රහස් පරීක්ෂණ, විද්‍යාත්මක අද්භූත හැකියාවන් පරීක්ෂා කිරීම, සහ Upside Down කියන වෙනත් මානයක් විවෘත කිරීමේ අදහස ලබා දී තිබේ. ඔබට හිතා ගත හැකි දේ, Eleven සතු telekinesis සහ remote viewing හැකියාවන්, Montauk Project කතා වලින් ආභාෂ ලබාගෙන ඇති බවයි.

ඒත්, පැහැදිලිව කියනවා නම්, Montauk Project කියන්නෙ තහවුරු නොවූ සාක්ෂි නොමැති රහස් කතාවක් පමණයි. Stranger Things එකත් කල්පිත කතාවක් විතරයි. නමුත් මේ සම්බන්ධය නිසා Stranger Things කතාවට රහස්, අභිරහස්, මනෝබල, සහ 80’s Nostalgia වගේ විශේෂ හැඟීම් ලැබීලා තියෙනවා. Hawkins Lab සහ Eleven චරිතය Montauk Project කතා වලින් ආභාෂ ලබා, parallel dimensions සහ අමුතු විද්‍යාත්මක අදහස් සමඟ රසවත්, immersive, කල්පිත ලෝකයක් ගොඩනගා තිබෙනවා.
ඔබ Stranger Things නැරඹුවේ නැත්නම්, දැන් ඔබට මේ කතාවේ රහස්මය, අද්භූත හා අලුත් ලෝකයක් ගැන පොඩ්ඩක් හිතන්න ලැබුණා කියලා මම හිතනවා. 🌀✨

Kaveesha H. Sandeepa


31/12/2025

ලොව පුරා ප්‍රේක්ෂකයන් ආදරය කල Stranger Things කතා මාලාව හෙට නිල වශයෙන් අවසන් වීමට නියමිතයි . 🥺❤️

පස්වෙනි season එකේ අවුල් සහගත තැන් තිබුනත් අපේ හිත් වල ලස්සන fantasy ලෝකයක් මවපු series එකක් තමයි Stranger things කියන්නෙ ❤️🫡

Follow us KHS cinema hub

28/12/2025

Legend is Back ❤️😍🫡

Follow us - KHS cinema hub

25/12/2025

ලෝකවාසී සියල්ලන්ට සුභම සුභ නත්තලක් වේවා ❤️❄️😌

Follow us - KHS cinema hub

23/12/2025

සමහර අහිමි වීම් දරා ගන්න අමාරුයි. 😓💔🥺

Bridge to Terabithia ❤️🙂

Follow us - KHS cinema hub

14/12/2025

We cant see him 🙂💔🥺

WWE පිටියෙන් බිහිවූ විශිෂ්ටතම Wrestling ක්‍රීඩකයා අද ඔහුගේ වෘත්තීය Wrestling ජීවිතයෙන් සමුගත්තා. 😪 ඒ දශක දෙකකට අධික කාලයක් ලොකු කුඩා කා අතරත් අතිශය ජනප්‍රිය තරුවක් වෙමින්. 😌

WWE වල චරිත බිහි වෙයි .හැබැයි John Cena වගේ Super Star කෙනෙක් එච්චර ප්‍රේක්ෂක ආදරයක් ලබන කෙනෙක් ආයෙත් බිහි වෙන එකක් නෑ. 🫡

ඉතින් අන්තිමට කියන්න තියෙන්නෙ අපේ ළමා කාලය ලස්සන කරපු මොන විදියට අසාර්ථක වුනත් Never Give up කියලා නැගිටින්න උගන්නපු ඔබට ස්තූතියි. ❤️

Thank You Cena 🫡

Address

Udugama

Website

Alerts

Be the first to know and let us send you an email when KHS cinema hub posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category