18/06/2026
අපි එනවා චන්දරේගේ Wife බලන ඔයාලව බලන්න කුරුණෑගලට!
🗓️ 2026 ජුනි 21 ඉරිදා
📌 New Imperial Cinema - Kurunagala
⏰ හවස 4.00 දර්ශන වාරයෙන් පසුව
Prasanna Jayakody
Nadeesha Hemamali
Dulika Marapane
Thenuka Sanyuth
Mariya Appuhami
Veronika Appuhami
Lity Appuhami
🎬 චන්දරේගෙ Wife
පවුලේ හැමෝගෙම චිත්‍රපටය.
දිවයින පුරා සිනමාහල් වල දැන් තිරගත වේ.
#චන්දරේගෙwife