W - FM

W - FM Warning ! Too Many Good Movies Ahead ⚠️️
(2)

Royally Screwed (2026) - සිංහල උපසිරැසි සමග [18+]💠 IMDb          -  5.7/10💠 Genre         -  Romance / Drama 💠 Language ...
16/04/2026

Royally Screwed (2026) - සිංහල උපසිරැසි සමග [18+]

💠 IMDb - 5.7/10
💠 Genre - Romance / Drama
💠 Language - English
💠 Subtitles - Damindu Chathushan

අපි කවුරුත් ආසයිනේ ලස්සන සුරංගනා කතා වගේ ආදර කතා බලන්න. හැබැයි ඒ ලස්සන කතාවක් ඇතුලේ හැමදේම අවුල් ජාලයක් වුනොත් කොහොම තියේවිද ? 2026 අවුරුද්දේ තිරගත වුණු Royally Screwed කියන්නෙත් අන්න ඒ වගේ අපි සාමාන්‍යයෙන් දකින රාමුගත ආදර කතා වලින් මිදුණු වෙනස්ම විදියේ සිනමා සිත්තමක්...

​මොකක්ද මේ කතාව ?

‎​මේක ඔයාල අහල තියෙන සාමාන්‍ය සින්ඩරෙල්ලා කතාවක් වගේ නම් නෙවෙයි. කතාව ගෙතෙන්නෙ ඉතාමත් සාමාන්‍ය නිදහස් ජීවිතයක් ගත කරන ගැහැණු ළමයෙක්ට අහම්බෙන් රාජකීය පවුලක සාමාජිකයෙක් මුණගැහෙන තැනින්. අහසට පොළොව වගේ වෙනස් මේ චරිත දෙක එකට එකතු වෙද්දී වෙනස්ම විදියේ ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා...

ඉතින් රාජකීය සම්ප්‍රදායන් , දැඩි නීති රීති සහ මාධ්‍යයේ ඇස ගැටීම් මැද්දේ මේ ආදර කතාව ඉස්සරහට ගෙනියන්න පුළුවන් වෙයිද ?
නැත්නම් ඒ හැමදේම අතහැරලා දාන්න සිද්ධ වෙයිද ?

කතාව පුරාවටම හිනාවෙන්න , සංවේදී වෙන්න වගේම කුතුහලයෙන් බලන් ඉන්න පුළුවන් සිදුවීම් ගොඩක් මේ ෆිල්ම් එක ඇතුලෙ නිර්මාණය කරලා තියෙනවා.

​ඇයි මේක බලන්න ඕනේ ?

‎​දවසම වැඩ කරල මහන්සි වෙලා ඇවිත් , ඔලුව වෙහෙසන්නේ නැතුව , හිතට සතුටක් දැනෙන ෆිල්ම් එකක් බලන්න හොයන කෙනෙක්ට මේක කියාපු ෆිල්ම් එකක්. මේකෙ තියෙන ලස්සන දර්ශන තල , කනට මිහිරි සංගීතය වගේම නළු නිළියන්ගේ තාත්වික රංගනය නිසා පැය දෙකක් යනවා දැනෙන්නෙවත් නැති වෙවි...

▌│█║▌║▌║🎀 W - FM 🎀║▌║▌║█│▌
ᴡᴏʀʟᴅ ꜰᴀᴍᴏᴜꜱ ᴍᴏᴠɪᴇꜱ

⭕ හැමදාම මේ වගේ ෆිල්ම් බලන්න පේජ් එක Like කරල තියාගන්න.

◼️ Page Link

https://www.facebook.com/world.famous.movies.fb?mibextid=ZbWKwL

⭕ මේ ෆිල්ම් එක බලන්න බැරිනම් ඒ අය අප්ලෝඩ් ගෘෘප් එකේ මොඩරේටර් අරගන්න ඕනෙ. ඒකට පහල තියෙන ලින්ක් එකෙන් ගිහින් ගෘෘප් එකට ජොයින් වෙලා මොඩරේටර් පෝස්ට් එක මුල ඉඳන් හොඳට කියවලා කමෙන්ට් එකක් දාන්න.

◼️ Moderator Link

https://www.facebook.com/groups/915570999808915/permalink/1250154943017184/?mibextid=Nif5oz

⭕ මේ ෆිල්ම් එක මොඩරේටර් අරගෙනත් බලන්න බැරිනම් , ඔයාලට ඕන ෆිල්ම් තියෙනවනම් පහල තියෙන ෆිල්ම් එක අප්ලෝඩ් කරපු ඇඩ්මින්ගෙ ප්‍රොෆයිල් ලින්ක් එකෙන් ගිහින් මැසෙජ් එකක් දාන්න. මොඩරේටර් ඉල්ලල මැසේජ් දාන්න එපා.

◼️ Follow Admin

https://www.facebook.com/share/1GKrLmni55/

⭕ Moderator අරගත්ත අය පහළ තියෙන Movie Link වලින් ගිහින් , නිදහසේ Movie එක බලන්න.

⭕ Movie Link

▪️ Part - 1
https://www.facebook.com/events/4188524094773933/permalink/4188550688104607/?app=fbl

▪️ Part - 2
https://www.facebook.com/events/4188524094773933/permalink/4188636241429385/?app=fbl

▪️ Part - 3
https://www.facebook.com/events/4188524094773933/permalink/4189404118019264/?app=fbl

▪️ Last Part
https://www.facebook.com/events/4188524094773933/permalink/4189818661311143/?app=fbl

14/04/2026

අවුරුද්දට සුභ පතන ගමන් මොඩරේටර් ඉල්ලන්න එපා...🖐️
ටැපලෙනවා

😂😂😂

කාසි වාසි (2025) - සිංහල චිත්‍රපටය💠 IMDb          -  4.4/10💠 Genre         -  Comedy / Drama 💠 Language  -  Sinhalese  𝗣...
14/04/2026

කාසි වාසි (2025) - සිංහල චිත්‍රපටය

💠 IMDb - 4.4/10
💠 Genre - Comedy / Drama
💠 Language - Sinhalese

𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗸𝗶𝗻𝗱𝗹𝘆 𝗻𝗼𝘁𝗲 𝘁𝗵𝗮𝘁 𝗳𝘂𝗹𝗹 𝗽𝗼𝘀𝘁-𝗰𝗿𝗲𝗱𝗶𝘁 𝗿𝗲𝗰𝗼𝗴𝗻𝗶𝘁𝗶𝗼𝗻 𝗳𝗼𝗿 𝘁𝗵𝗶𝘀 𝗳𝗶𝗹𝗺 𝗶𝘀 𝗮𝘁𝘁𝗿𝗶𝗯𝘂𝘁𝗲𝗱 𝘁𝗼 𝗮𝗹𝗹 𝗺𝗲𝗺𝗯𝗲𝗿𝘀 𝗼𝗳 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗱𝘂𝗰𝘁𝗶𝗼𝗻 𝘁𝗲𝗮𝗺 𝗮𝘀 𝘄𝗲𝗹𝗹 𝗮𝘀 𝗦𝗶𝗿𝗮𝘀𝗮 𝗧𝗩.

▌│█║▌║▌║🎀 W - FM 🎀║▌║▌║█│▌
ᴡᴏʀʟᴅ ꜰᴀᴍᴏᴜꜱ ᴍᴏᴠɪᴇꜱ

⭕ හැමදාම මේ වගේ ෆිල්ම් බලන්න පේජ් එක Like කරල තියාගන්න.

◼️ Page Link

https://www.facebook.com/world.famous.movies.fb?mibextid=ZbWKwL

⭕ මේ ෆිල්ම් එක බලන්න බැරිනම් ඒ අය අප්ලෝඩ් ගෘෘප් එකේ මොඩරේටර් අරගන්න ඕනෙ. ඒකට පහල තියෙන ලින්ක් එකෙන් ගිහින් ගෘෘප් එකට ජොයින් වෙලා මොඩරේටර් පෝස්ට් එක මුල ඉඳන් හොඳට කියවලා කමෙන්ට් එකක් දාන්න.

◼️ Moderator Link

https://www.facebook.com/groups/915570999808915/permalink/1250154943017184/?mibextid=Nif5oz

⭕ මේ ෆිල්ම් එක මොඩරේටර් අරගෙනත් බලන්න බැරිනම් , ඔයාලට ඕන ෆිල්ම් තියෙනවනම් පහල තියෙන ෆිල්ම් එක අප්ලෝඩ් කරපු ඇඩ්මින්ගෙ ප්‍රොෆයිල් ලින්ක් එකෙන් ගිහින් මැසෙජ් එකක් දාන්න. මොඩරේටර් ඉල්ලල මැසේජ් දාන්න එපා.

◼️ Follow Admin

https://www.facebook.com/share/1GKrLmni55/

⭕ Moderator අරගත්ත අය පහළ තියෙන Movie Link වලින් ගිහින් , නිදහසේ Movie එක බලන්න.

⭕ Movie Link

▪️ Part - 1
https://www.facebook.com/events/1517913090038071/permalink/1518002803362433/?app=fbl

▪️ Part - 2
https://www.facebook.com/events/1517913090038071/permalink/1518260656669981/?app=fbl

▪️ Last Part
https://www.facebook.com/events/1517913090038071/permalink/1518358813326832/?app=fbl

සුභම සුභ සිංහල හින්දු අළුත් අවුරුද්දක් වේවා...! 🙏😍🌍
14/04/2026

සුභම සුභ සිංහල හින්දු අළුත් අවුරුද්දක් වේවා...! 🙏😍🌍

Ajin : Demi-Human (2017) - සිංහල උපසිරැසි සමග💠 IMDb          -  6.4/10💠 Genre         -  Action / Sci-fi 💠 Language  -  ...
13/04/2026

Ajin : Demi-Human (2017) - සිංහල උපසිරැසි සමග

💠 IMDb - 6.4/10
💠 Genre - Action / Sci-fi
💠 Language - Japanese
💠 Subtitles - Isuru Nawodya (Cineru)

අදත් අරගෙන ආවා අන්තිම වෙනකන්ම කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් සුපිරිම සුපිරි කතාවක්. මේ කතාව ගලාගෙන යන්නේ මනුෂ්‍ය වර්ග කොටස් දෙකක් වටා. එකක් අපි වගේ සාමාන්‍ය මිනිස්සු. අනිත් කොටස තමයි අර්ධ මිනිස්සු. හරියටම කිව්වොත් පෙනුමෙන් අපි වගේ සාමාන්‍යයයි. ඒත් ඇතුළතින් සාමාන්‍ය මනුෂ්‍යයෙක්ගේ ක්‍රියාකාරිත්වයට වඩා හාත්පසින්ම වෙනස්. මේ අර්ධ මිනිස්සු තමන්ට ලැබිල තියෙන බලයන් අනිසි විදිහට පාවිච්චියට අරගෙන සාමාන්‍ය ජනතාව පාලනය කරන්න උත්සාහ කරනවා...

ඉතින් ඔන්න ඔය කියපු ටික ඔලුවෙ තියාගෙන ෆිල්ම් එක බලන්නකො එහෙනම්...

▌│█║▌║▌║🎀 W - FM 🎀║▌║▌║█│▌
ᴡᴏʀʟᴅ ꜰᴀᴍᴏᴜꜱ ᴍᴏᴠɪᴇꜱ

⭕ හැමදාම මේ වගේ ෆිල්ම් බලන්න පේජ් එක Like කරල තියාගන්න.

◼️ Page Link

https://www.facebook.com/world.famous.movies.fb?mibextid=ZbWKwL

⭕ මේ ෆිල්ම් එක බලන්න බැරිනම් ඒ අය අප්ලෝඩ් ගෘෘප් එකේ මොඩරේටර් අරගන්න ඕනෙ. ඒකට පහල තියෙන ලින්ක් එකෙන් ගිහින් ගෘෘප් එකට ජොයින් වෙලා මොඩරේටර් පෝස්ට් එක මුල ඉඳන් හොඳට කියවලා කමෙන්ට් එකක් දාන්න.

◼️ Moderator Link

https://www.facebook.com/groups/915570999808915/permalink/1250154943017184/?mibextid=Nif5oz

⭕ මේ ෆිල්ම් එක මොඩරේටර් අරගෙනත් බලන්න බැරිනම් , ඔයාලට ඕන ෆිල්ම් තියෙනවනම් පහල තියෙන ෆිල්ම් එක අප්ලෝඩ් කරපු ඇඩ්මින්ගෙ ප්‍රොෆයිල් ලින්ක් එකෙන් ගිහින් මැසෙජ් එකක් දාන්න. මොඩරේටර් ඉල්ලල මැසේජ් දාන්න එපා.

◼️ Follow Admin

https://www.facebook.com/share/1GKrLmni55/

⭕ Moderator අරගත්ත අය පහළ තියෙන Movie Link වලින් ගිහින් , නිදහසේ Movie එක බලන්න.

⭕ Movie Link

▪️ Part - 1
https://www.facebook.com/events/26515322428126281/permalink/26520487234276467/?app=fbl

▪️ Part - 2
https://www.facebook.com/events/26515322428126281/permalink/26521188380873019/?app=fbl

▪️ Last Part
https://www.facebook.com/events/26515322428126281/permalink/26524553083869882/?app=fbl

Gandhi Talks (2023) - සිංහල උපසිරැසි සමග💠 IMDb          -  5.9/10💠 Genre         -  Comedy / Drama 💠 Language  -  Tamil ...
12/04/2026

Gandhi Talks (2023) - සිංහල උපසිරැසි සමග

💠 IMDb - 5.9/10
💠 Genre - Comedy / Drama
💠 Language - Tamil / Hindi
💠 Subtitles - Cineru Sub Team

Gandhi Talks කියන්නෙ සම්පූර්ණයෙන්ම දෙබස් රහිත ෆිල්ම් එකක්. ඒ කියන්නෙ Silent ෆිල්ම් එකක්. මේකෙ කිසිම දෙබසක් කතා කරන්නෙ නෑ. දෙබස් නැති වුණාට කතාව තේරුම් ගන්න පුළුවන් විදියට ඉදිරියට ගෙනියන්න අධ්‍යක්ෂකවරයා එක එක ක්‍රම භාවිතා කරල තියෙනවා. ඒ අතරින් නළු නිළියන්ගෙ රංගනය ලොකු මෙහෙයක් ඉටු කරනවා. Vijay Sethupathi , Arvind Swamy , Aditi Rao සහ Siddharth Jadhav වගේ දක්ෂ නළු නිළියන්ගේ මුහුණේ ඉරියව් (Body Language) වලින් තමයි හැඟීම් ප්‍රකාශ කරන්නෙ. ඒ වගේම දෙබස් නැති අඩුව සම්පූර්ණයෙන්ම පුරවන්නේ "A.R Rahman" ගේ විශිෂ්ට පසුබිම් සංගීතයෙන්. ෆිල්ම් එකේ කටහඬ විදියට වැඩ කරන්නෙ මේ සංගීතය තමයි. ඔය අතර අතින් ලියපු කොළ කෑලි , කෙටි පණිවිඩ (Text Messages) වගේ දේවල් පාවිච්චි කරලත් සමහර තැන්වල කතාව පැහැදිලි කරනවා...

මුම්බායි නගරය පාදක කරගෙන නිර්මාණය වුණු මේ කතාව ප්‍රධාන චරිත දෙකක් වටා ගෙතෙනවා. ඒ ගැන වෙන වෙනම කිව්වොත් එහෙම ,

"මහදේව්" කියන්නෙ අසනීප වුණු තමන්ගෙ අම්ම එක්ක මුඩුක්කුවක ජීවත් වෙන රජයේ රස්සාවක් වෙනුවෙන් රුපියල් 50000 ක අල්ලසක් හොයාගන්න මහන්සි වෙන රැකියා විරහිත තරුණයෙක්.

"මෝහන්" කියන්නෙ ඉස්සර සාර්ථක කෝටිපති ව්‍යාපාරිකයෙක් වුණත් හදිසියේම පවුලේ අයත් අහිමි වෙලා ව්‍යාපාරත් කඩා වැටිලා සම්පූර්ණයෙන්ම අසරණ වුණු කෙනෙක්.

කොහොමහරි කතාව ඉස්සරහට ගලාගෙන යද්දි කිසිම සම්බන්ධයක් නැති මේ දෙන්නගේ ජීවිත එක තැනකට එකතු වෙනවා. ඒක කොහොමද වෙන්නෙ කියල වගේම , කතාව අන්තිමේදි කොයි විදියට ඉවර වෙයිද කියල , එහෙනම් ඔයාලම බලල දැනගන්නකෝ...

▌│█║▌║▌║🎀 W - FM 🎀║▌║▌║█│▌
ᴡᴏʀʟᴅ ꜰᴀᴍᴏᴜꜱ ᴍᴏᴠɪᴇꜱ

⭕ හැමදාම මේ වගේ ෆිල්ම් බලන්න පේජ් එක Like කරල තියාගන්න.

◼️ Page Link

https://www.facebook.com/world.famous.movies.fb?mibextid=ZbWKwL

⭕ මේ ෆිල්ම් එක බලන්න බැරිනම් ඒ අය අප්ලෝඩ් ගෘෘප් එකේ මොඩරේටර් අරගන්න ඕනෙ. ඒකට පහල තියෙන ලින්ක් එකෙන් ගිහින් ගෘෘප් එකට ජොයින් වෙලා මොඩරේටර් පෝස්ට් එක මුල ඉඳන් හොඳට කියවලා කමෙන්ට් එකක් දාන්න.

◼️ Moderator Link

https://www.facebook.com/groups/915570999808915/permalink/1250154943017184/?mibextid=Nif5oz

⭕ මේ ෆිල්ම් එක මොඩරේටර් අරගෙනත් බලන්න බැරිනම් , ඔයාලට ඕන ෆිල්ම් තියෙනවනම් පහල තියෙන ෆිල්ම් එක අප්ලෝඩ් කරපු ඇඩ්මින්ගෙ ප්‍රොෆයිල් ලින්ක් එකෙන් ගිහින් මැසෙජ් එකක් දාන්න. මොඩරේටර් ඉල්ලල මැසේජ් දාන්න එපා.

◼️ Follow Admin

https://www.facebook.com/share/1GKrLmni55/

⭕ Moderator අරගත්ත අය පහළ තියෙන Movie Link වලින් ගිහින් , නිදහසේ Movie එක බලන්න.

⭕ Movie Link

▪️ Part - 1
https://www.facebook.com/events/873041459082203/permalink/873063149080034/?app=fbl

▪️ Part - 2
https://www.facebook.com/events/873041459082203/permalink/873096999076649/?app=fbl

▪️ Part - 3
https://www.facebook.com/events/873041459082203/permalink/873143285738687/?app=fbl

▪️ Last Part
https://www.facebook.com/events/873041459082203/permalink/873324782387204/?app=fbl

The Handmaiden (2016) - සිංහල උපසිරැසි සමග [18+]💠 IMDb          -  8.1/10💠 Genre         -  Thriller / Romance 💠 Languag...
11/04/2026

The Handmaiden (2016) - සිංහල උපසිරැසි සමග [18+]

💠 IMDb - 8.1/10
💠 Genre - Thriller / Romance
💠 Language - Korean / Japanese
💠 Subtitles - Chamal Kalum Athapaththu

ඔන්න අරගෙන ආවා සම්මාන පිට සම්මාන ලබපු සුපිරි කතාවක් තියෙන කොරියන් මූවි එකක්. නවකතාවක් පදනම් කරගෙන නිර්මාණය කරපු මේ කතාවට 8.1 ක වගේ IMDb අගයකුත් ලැබිල තියෙනවා. සම්මාන උළෙලවල් ගණනකටම මේ මූවි එකේ නම ඉදිරිපත් වෙලත් තියෙනවා. ඒ අතරින් ලබපු ජයග්‍රහණත් බොහොමයි. ඒ වගේම ඇතැම් අයගෙ විවේචන වලිනුත් අඩුවක් තිබුණෙ නැහැ. ඒකට හේතුව කතාව ඇතුලෙ කාන්තාවන්ගෙ ලිංගික දර්ශන වල සීමාවක් නොමැති කම කියල තමයි විචාරකයින්ගෙ අදහස වුනේ. කොහොමහරි කුතුහලයෙන් බලන්න පුළුවන් සුපිරි කතාවක් තමයි තියෙන්නෙ. ඒ වගේම තමයි අතිශයින්ම වැඩිහිටියන්ට පමණක් සුදුසු දර්ශන කිහිපයක් ෆිල්ම් එක ඇතුලෙ තියෙනවා කියලත් මතක් කරන්න ඕනෙ...

මේ කතාව මුල හරිය බලන් යනකොට බලන එක එපාවෙනව වගේ හිතෙන හිත සාමාන්‍ය දෙයක්. හැබැයි කතාව මැද හරිය වෙනකොට හිතාගන්න බැරිවෙන විදියට කතාව වෙනස් වෙනවා. ඒ ටිකේදි කතුහලය කියන හැඟීම ප්‍රේෂකයාට තදින්ම දැනෙන විදියට තමයි කතාව හදල තියෙන්නෙ...

කතාව ගැනත් පොඩ්ඩක් විතර කියන්නම්කෝ...

"සූක් - හී" කියන්නෙ පොඩිකාලෙ ඉඳන්ම අනාත නිවාසයක හැදුණු හැඩකාර තරුණියක්. ඒ කොහොමවුනත් එයා දැන් දක්ෂ හෙරක් විදියට වැඩි දියුණු වෙලා තමයි හිටියෙ. ඒකට හේතුව ඔයාලට කතාව බැලුවම දැනගන්න ලැබෙයි. මෙයාට ලොකු බංගලාවක ඉන්න ගොඩක් වටින දේපළකට උරුමකම් කියන ස්වාමි දියණියකගෙ විස්තර වගයක් හොරකම් කරන්න වැඩක් හම්බවෙනවා. එයාගෙ නම "හිඩ්කෝ". ඉතින් හිඩ්කෝ කියන්නෙ මේ බංගලාවෙන් පිටතට කිසිම දවසක ගිහින් නැති හුදෙකලා ජීවිතයක් ගතකරන තරුණියක්. කොහොමහරි සුක් හී එයාගෙ වැඩේ කරන්න ඕනෙ ⁣නිසා අළුත් වැඩකාරියක් විදියට අර බංගලාවට යනවා. ඒ ගියාම සුක් හී ට රස්සාව විදියට හම්බවෙන්නෙ හිඩ්කෝගෙ ආවතේව කරන්න. එහෙට ගියාට පස්සෙ තමයි සුක් හීට තේරෙන්නෙ හිඩ්කෝ කියන්නෙ ඔලුව විකාර වෙලා ඉන්න පි.ස්සු හැදුණු කෙනෙක් කියල. කොහොමවුනත් සුක් හී තමන්ගෙ වැඩේ ඉවර කරන්න ඕනෙ හින්ද හිඩ්කෝට ටික ටික ලං වෙනවා. ඔතනින් පස්සෙ තමයි කතාව වෙනස්ම පැත්තකට හැරෙන්න පටන් ගන්නෙ. හැංගුණු අසම්මත හැඟීම් එළියට ඇවිත් දෙන්න අතරෙ ආදර සම්බන්ධයක් ඇතිවෙනවා. ඒක සුක් හී කරන්න ආපු වැඩේටත් හරහට හිටියා. ඔය අතරෙ සුක් හී ට මේ වැඩේ බාරදීපු කෙනත් වෙනමම කුමන්ත්‍රණයක් තමයි තව කෙනෙක් එක්ක එකතු වෙලා කරල තියෙන්නෙ...

එහෙනම් ඉතින් ⁣ඔතනින් එහාට ඔයාලම බලල දැනගන්නකො කතාවෙ මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා...

▌│█║▌║▌║🎀 W - FM 🎀║▌║▌║█│▌
ᴡᴏʀʟᴅ ꜰᴀᴍᴏᴜꜱ ᴍᴏᴠɪᴇꜱ

⭕ හැමදාම මේ වගේ ෆිල්ම් බලන්න පේජ් එක Like කරල තියාගන්න.

◼️ Page Link

https://www.facebook.com/world.famous.movies.fb?mibextid=ZbWKwL

⭕ මේ ෆිල්ම් එක බලන්න බැරිනම් ඒ අය අප්ලෝඩ් ගෘෘප් එකේ මොඩරේටර් අරගන්න ඕනෙ. ඒකට පහල තියෙන ලින්ක් එකෙන් ගිහින් ගෘෘප් එකට ජොයින් වෙලා මොඩරේටර් පෝස්ට් එක මුල ඉඳන් හොඳට කියවලා කමෙන්ට් එකක් දාන්න.

◼️ Moderator Link

https://www.facebook.com/groups/915570999808915/permalink/1250154943017184/?mibextid=Nif5oz

⭕ මේ ෆිල්ම් එක මොඩරේටර් අරගෙනත් බලන්න බැරිනම් , ඔයාලට ඕන ෆිල්ම් තියෙනවනම් පහල තියෙන ෆිල්ම් එක අප්ලෝඩ් කරපු ඇඩ්මින්ගෙ ප්‍රොෆයිල් ලින්ක් එකෙන් ගිහින් මැසෙජ් එකක් දාන්න. මොඩරේටර් ඉල්ලල මැසේජ් දාන්න එපා.

◼️ Follow Admin

https://www.facebook.com/deshan.silva99

⭕ Moderator අරගත්ත අය පහළ තියෙන Movie Link වලින් ගිහින් , නිදහසේ Movie එක බලන්න.

⭕ Movie Link

▪️ Part - 1
https://www.facebook.com/events/920599204137709/permalink/921719694025660/?app=fbl

▪️ Part - 2
https://www.facebook.com/events/920599204137709/permalink/921739717356991/?app=fbl

▪️ Part - 3
https://www.facebook.com/events/920599204137709/permalink/921764540687842/?app=fbl

▪️ Last Part
https://www.facebook.com/events/920599204137709/permalink/921781757352787/?app=fbl

Mardaani 3 (2026) - සිංහල උපසිරැසි සමග💠 IMDb          -  6.6/10💠 Genre         -  Action / Crime 💠 Language  -  Hindi💠 S...
10/04/2026

Mardaani 3 (2026) - සිංහල උපසිරැසි සමග

💠 IMDb - 6.6/10
💠 Genre - Action / Crime
💠 Language - Hindi
💠 Subtitles - Bandula K (Baiscope)

මේ ෆිල්ම් එක Action Thriller Crime කියන කැටගරි වලට වැටෙන ෆිල්ම් එකක්. තරමක් දුරට සාර්ථක සිනමාශාලා ධාවන කාලයක් පහු කරලා ඉන්දියානු රුපියල් කෝටි හැත්තෑ ගාණක් විතර හොයපු මේ ෆිල්ම් එක Mardaani කතා ත්‍රිත්වයේ තුන්වැන්න. මේ කතාව උතුරු ඉන්දියාවෙන් පටන් ගත්තත් ඒකෙ Climax එක තියෙන්නෙ ශ්‍රී ලංකාවෙ. ඒ කියන්නෙ මේක අපේ රටෙත් රූපගත කරල තියෙනවා.
ජනප්‍රිය නිළි "රාණි මුඛර්ජි" මේකෙත් ප්‍රධාන චරිතය රඟපානවා. ඒ ජේෂ්ඨ පොලිස් අධිකාරී "රෝයි" කියන චරිතයෙන්. කුඩා ගැහැණු ළමයින් අතුරුදන් වීමක් සම්බන්ධ කතාවක් ෆිල්ම් එකේ තියෙන්නෙ. ත්‍රාසයෙන් කුතුහලයෙන් අන්තිම වෙනකල් නරඹන්න පුළුවන් ෆිල්ම් එකක්...

▌│█║▌║▌║🎀 W - FM 🎀║▌║▌║█│▌
ᴡᴏʀʟᴅ ꜰᴀᴍᴏᴜꜱ ᴍᴏᴠɪᴇꜱ

⭕ හැමදාම මේ වගේ ෆිල්ම් බලන්න පේජ් එක Like කරල තියාගන්න.

◼️ Page Link

https://www.facebook.com/world.famous.movies.fb?mibextid=ZbWKwL

⭕ මේ ෆිල්ම් එක බලන්න බැරිනම් ඒ අය අප්ලෝඩ් ගෘෘප් එකේ මොඩරේටර් අරගන්න ඕනෙ. ඒකට පහල තියෙන ලින්ක් එකෙන් ගිහින් ගෘෘප් එකට ජොයින් වෙලා මොඩරේටර් පෝස්ට් එක මුල ඉඳන් හොඳට කියවලා කමෙන්ට් එකක් දාන්න.

◼️ Moderator Link

https://www.facebook.com/groups/915570999808915/permalink/1250154943017184/?mibextid=Nif5oz

⭕ මේ ෆිල්ම් එක මොඩරේටර් අරගෙනත් බලන්න බැරිනම් , ඔයාලට ඕන ෆිල්ම් තියෙනවනම් පහල තියෙන ෆිල්ම් එක අප්ලෝඩ් කරපු ඇඩ්මින්ගෙ ප්‍රොෆයිල් ලින්ක් එකෙන් ගිහින් මැසෙජ් එකක් දාන්න. මොඩරේටර් ඉල්ලල මැසේජ් දාන්න එපා.

◼️ Follow Admin

https://www.facebook.com/share/1GKrLmni55/

⭕ Moderator අරගත්ත අය පහළ තියෙන Movie Link වලින් ගිහින් , නිදහසේ Movie එක බලන්න.

⭕ Movie Link

▪️ Part - 1
https://www.facebook.com/events/1944215252849631/permalink/1944265909511232/?app=fbl

▪️ Part - 2
https://www.facebook.com/events/1944215252849631/permalink/1944568362814320/?app=fbl

▪️ Part - 3
https://www.facebook.com/events/1944215252849631/permalink/1944790206125469/?app=fbl

▪️ Last Part
https://www.facebook.com/events/1944215252849631/permalink/1944933646111125/?app=fbl

Maja Ma (2022) - සිංහල උපසිරැසි සමග💠 IMDb          -  6.2/10💠 Genre         -  Comedy / Drama 💠 Language  -  Hindi 💠 Sub...
08/04/2026

Maja Ma (2022) - සිංහල උපසිරැසි සමග

💠 IMDb - 6.2/10
💠 Genre - Comedy / Drama
💠 Language - Hindi
💠 Subtitles - Ishan Madhushanka

කතාවෙ ප්‍රධාන චරිතය වන "තේජස්ගෙන්" තමයි කතාව පටන්ගන්නෙ. එයා ආදර සම්බන්ධයක් හදාගෙන ඉන්නව "ඒශා" කියන , ඇමරිකානු පුරවැසිභාවය තියෙන ධනවත් ඉන්දියානු පවුලක ගැහැණු ළමයෙක් එක්ක. මේ කෙල්ලගේ තාත්තා අමුතු පොරක්. මිනිහා තමන්ගෙ දුව කසාද බඳින කොල්ලගෙ හිසකෙස් වල ඉඳන් බලනව වරදක් තියෙනවද කියල. එහෙම බලලා දශමෙක හරි වැරැද්දක් තිබ්බත් ලව් එක කඩාකප්පල් කරල දාන්න තරම් මෙයා හපනෙක්. ඉතින් මේ සම්බන්ධයත් නතර කරන්න පුළුවන් කාරණාවක් ආරංචි වෙනවා මෙයාට. ඒ තමයි කොල්ලගෙ පවුලෙ කෙනෙක් සමලිං.ගික කියන එක. හැබැයි තේජස්ගේ අම්මා නම් ඒකට පරාද වුනේ නැහැ. කොහොමහරි තමන්ගෙ පුතාට කසාදය කරල දෙන්න තමයි එයාගෙ එකම බලාපොරොත්තුව වුනේ...

ඉතින් කවුද මේ මගුල කැඩෙන්න හේතුව වුණු සමලිං.ගික කෙනා ?

ඒ කෙනා මේ සම්බන්ධය කැඩෙන්න ඉඩදෙන එකක් නැද්ද ?

එහෙනම් බලමුකො අන්තිමට මොකද වෙන්නෙ කියලා. ආතල් එකේ හිනාවෙවී බලන්න පුළුවන් ෆිල්ම් එකක්...

▌│█║▌║▌║🎀 W - FM 🎀║▌║▌║█│▌
ᴡᴏʀʟᴅ ꜰᴀᴍᴏᴜꜱ ᴍᴏᴠɪᴇꜱ

⭕ හැමදාම මේ වගේ ෆිල්ම් බලන්න පේජ් එක Like කරල තියාගන්න.

◼️ Page Link

https://www.facebook.com/world.famous.movies.fb?mibextid=ZbWKwL

⭕ මේ ෆිල්ම් එක බලන්න බැරිනම් ඒ අය අප්ලෝඩ් ගෘෘප් එකේ මොඩරේටර් අරගන්න ඕනෙ. ඒකට පහල තියෙන ලින්ක් එකෙන් ගිහින් ගෘෘප් එකට ජොයින් වෙලා මොඩරේටර් පෝස්ට් එක මුල ඉඳන් හොඳට කියවලා කමෙන්ට් එකක් දාන්න.

◼️ Moderator Link

https://www.facebook.com/groups/915570999808915/permalink/1250154943017184/?mibextid=Nif5oz

⭕ මේ ෆිල්ම් එක මොඩරේටර් අරගෙනත් බලන්න බැරිනම් , ඔයාලට ඕන ෆිල්ම් තියෙනවනම් පහල තියෙන ෆිල්ම් එක අප්ලෝඩ් කරපු ඇඩ්මින්ගෙ ප්‍රොෆයිල් ලින්ක් එකෙන් ගිහින් මැසෙජ් එකක් දාන්න. මොඩරේටර් ඉල්ලල මැසේජ් දාන්න එපා.

◼️ Follow Admin

https://www.facebook.com/share/1GKrLmni55/

⭕ Moderator අරගත්ත අය පහළ තියෙන Movie Link වලින් ගිහින් , නිදහසේ Movie එක බලන්න.

⭕ Movie Link

▪️ Part - 1
https://www.facebook.com/events/1404269664713996/permalink/1404302298044066/?app=fbl

▪️ Part - 2
https://www.facebook.com/events/1404269664713996/permalink/1404346434706319/?app=fbl

▪️ Part - 3
https://www.facebook.com/events/1404269664713996/permalink/1404463928027903/?app=fbl

▪️ Last Part
https://www.facebook.com/events/1404269664713996/permalink/1404504028023893/?app=fbl

Sniper Hero (2022) - සිංහල උපසිරැසි සමග💠 IMDb          -  6.3/10💠 Genre         -  War / Action 💠 Language  -  Mandarin ...
06/04/2026

Sniper Hero (2022) - සිංහල උපසිරැසි සමග

💠 IMDb - 6.3/10
💠 Genre - War / Action
💠 Language - Mandarin
💠 Subtitles - Harshana Prathimal

මේ කතාව සිද්ධවෙන්නේ කොරියන් යුධ සමයේදි. චීන හමුදාවේ එක ස්නයිපර් කණ්ඩායමක් තියෙනවා. ඒක Highly Skilled Shooters ලාගෙන් සමන්විත වුණු Special Unit එකක්. මේ කණ්ඩායමේ ඉන්න එක දක්ෂ තරුණ සොල්දාදුවෙක් වටා තමයි ප්‍රධාන වශයෙන් කතාව ගලාගෙන යන්නෙ. ඉතින් මේ කණ්ඩායමට ලැබෙන මිෂන් එකක් තමයි ඇමරිකානු ස්නයිපර් කණ්ඩායමක් එක්ක සටන් කරන එක. ඒ යුද්⁣ධයේදි කවුද කලින් ඉස්සර වෙන්නෙ කියන එක මත තමයි ඒ අයගෙ ජීවිත තීරණය වෙන්නෙ. එහෙනම් බලමුකො මොකද වෙන්නෙ කියලා...

▌│█║▌║▌║🎀 W - FM 🎀║▌║▌║█│▌
ᴡᴏʀʟᴅ ꜰᴀᴍᴏᴜꜱ ᴍᴏᴠɪᴇꜱ

⭕ හැමදාම මේ වගේ ෆිල්ම් බලන්න පේජ් එක Like කරල තියාගන්න.

◼️ Page Link

https://www.facebook.com/world.famous.movies.fb?mibextid=ZbWKwL

⭕ මේ ෆිල්ම් එක බලන්න බැරිනම් ඒ අය අප්ලෝඩ් ගෘෘප් එකේ මොඩරේටර් අරගන්න ඕනෙ. ඒකට පහල තියෙන ලින්ක් එකෙන් ගිහින් ගෘෘප් එකට ජොයින් වෙලා මොඩරේටර් පෝස්ට් එක මුල ඉඳන් හොඳට කියවලා කමෙන්ට් එකක් දාන්න.

◼️ Moderator Link

https://www.facebook.com/groups/915570999808915/permalink/1250154943017184/?mibextid=Nif5oz

⭕ මේ ෆිල්ම් එක මොඩරේටර් අරගෙනත් බලන්න බැරිනම් , ඔයාලට ඕන ෆිල්ම් තියෙනවනම් පහල තියෙන ෆිල්ම් එක අප්ලෝඩ් කරපු ඇඩ්මින්ගෙ ප්‍රොෆයිල් ලින්ක් එකෙන් ගිහින් මැසෙජ් එකක් දාන්න. මොඩරේටර් ඉල්ලල මැසේජ් දාන්න එපා.

◼️ Follow Admin

https://www.facebook.com/share/1GKrLmni55/

⭕ Moderator අරගත්ත අය පහළ තියෙන Movie Link වලින් ගිහින් , නිදහසේ Movie එක බලන්න.

⭕ Movie Link

▪️ Part - 1
https://www.facebook.com/events/996429062869494/permalink/996732612839139/?app=fbl

▪️ Part - 2
https://www.facebook.com/events/996429062869494/permalink/996756786170055/?app=fbl

▪️ Last Part
https://www.facebook.com/events/996429062869494/permalink/996841529494914/?app=fbl

Teen Lu*st (2014) - සිංහල උපසිරැසි සමග [18+]💠 IMDb          -  4.8/10💠 Genre         -  Horror / Comedy 💠 Language  -  E...
05/04/2026

Teen Lu*st (2014) - සිංහල උපසිරැසි සමග [18+]

💠 IMDb - 4.8/10
💠 Genre - Horror / Comedy
💠 Language - English

මේ ෆිල්ම් එක ගැන කිව්වොත් එහෙම නව යෞවන සමාජයේ තියෙන හැඟීම් ගැන කතා කරන කතාවක් තියෙන ෆිල්ම් එකක්. ඒක කොමඩි ටිකක් එක්ක එකට එකතු කරල ලස්සනට ප්‍රෙක්ෂකයාට ඒත්තුගන්වන්න අධ්‍යක්ෂකවරයා උත්සාහ දරල තියෙනවා. උසස් පාසලක ඉගෙන ගන්න තරුණයෙක් මුල් කරගෙන තමයි මුළු කතාවම ඉස්සරහට ගලාගෙන යන්නෙ. වැඩිහිටියන්ට වඩාත් සුදුසු දර්ශන ටිකක් වගේම දෙබස් ටිකකුත් තියෙනවා. ඔයාලම බලන්නකෝ එහෙනම් මොකක්ද මේ අමුතු කතාව කියලා...

▌│█║▌║▌║🎀 W - FM 🎀║▌║▌║█│▌
ᴡᴏʀʟᴅ ꜰᴀᴍᴏᴜꜱ ᴍᴏᴠɪᴇꜱ

⭕ හැමදාම මේ වගේ ෆිල්ම් බලන්න පේජ් එක Like කරල තියාගන්න.

◼️ Page Link

https://www.facebook.com/world.famous.movies.fb?mibextid=ZbWKwL

⭕ මේ ෆිල්ම් එක බලන්න බැරිනම් ඒ අය අප්ලෝඩ් ගෘෘප් එකේ මොඩරේටර් අරගන්න ඕනෙ. ඒකට පහල තියෙන ලින්ක් එකෙන් ගිහින් ගෘෘප් එකට ජොයින් වෙලා මොඩරේටර් පෝස්ට් එක මුල ඉඳන් හොඳට කියවලා කමෙන්ට් එකක් දාන්න.

◼️ Moderator Link

https://www.facebook.com/groups/915570999808915/permalink/1250154943017184/?mibextid=Nif5oz

⭕ මේ ෆිල්ම් එක මොඩරේටර් අරගෙනත් බලන්න බැරිනම් , ඔයාලට ඕන ෆිල්ම් තියෙනවනම් පහල තියෙන ෆිල්ම් එක අප්ලෝඩ් කරපු ඇඩ්මින්ගෙ ප්‍රොෆයිල් ලින්ක් එකෙන් ගිහින් මැසෙජ් එකක් දාන්න. මොඩරේටර් ඉල්ලල මැසේජ් දාන්න එපා.

◼️ Follow Admin

https://www.facebook.com/deshan.silva99

⭕ Moderator අරගත්ත අය පහළ තියෙන Movie Link වලින් ගිහින් , නිදහසේ Movie එක බලන්න.

⭕ Movie Link

▪️ Part - 1
https://www.facebook.com/events/1566537621101730/permalink/1566629694425856/?app=fbl

▪️ Part - 2
https://www.facebook.com/events/1566537621101730/permalink/1566659524422873/?app=fbl

Avatar : Fire and Ash (2025) - සිංහල උපසිරැසි සමග💠 IMDb          -  7.3/10💠 Genre         -  Sci-fi / Action 💠 Language ...
04/04/2026

Avatar : Fire and Ash (2025) - සිංහල උපසිරැසි සමග

💠 IMDb - 7.3/10
💠 Genre - Sci-fi / Action
💠 Language - English
💠 Subtitles - Yasiru Hasaranga

Avatar : Fire and Ash කියන්නෙ පවුල තුල තියෙන බැඳීම , ශෝකය දරාගැනීම සහ වෛරයේ ඇති විනාශකාරී බව මනාවට පිළිඹිබු කරන රූපමය අතින් මෙන්ම හැඟීම්බර බවින්ද පරිපූර්ණ වුණු විශිෂ්ට සිනමා සිත්තමක්. පැනඩෝරාවේ ආත්මය රැකගැනීම වෙනුවෙන් ගින්දර සහ අළු මැදින් යන මේ ගමන ඇවටර් කතා මාලාවේ අඳුරුතම , ත්‍රාසජනකම සහ හැඟීම්බරම පරිච්ඡේදය කියලයි ප්‍රේක්ෂකයෝ කියන්නේ. එහෙනම් මේ කතාවත් බලමුකො මොකද වෙන්නෙ කියලා...

▌│█║▌║▌║🎀 W - FM 🎀║▌║▌║█│▌
ᴡᴏʀʟᴅ ꜰᴀᴍᴏᴜꜱ ᴍᴏᴠɪᴇꜱ

⭕ හැමදාම මේ වගේ ෆිල්ම් බලන්න පේජ් එක Like කරල තියාගන්න.

◼️ Page Link

https://www.facebook.com/world.famous.movies.fb?mibextid=ZbWKwL

⭕ මේ ෆිල්ම් එක බලන්න බැරිනම් ඒ අය අප්ලෝඩ් ගෘෘප් එකේ මොඩරේටර් අරගන්න ඕනෙ. ඒකට පහල තියෙන ලින්ක් එකෙන් ගිහින් ගෘෘප් එකට ජොයින් වෙලා මොඩරේටර් පෝස්ට් එක මුල ඉඳන් හොඳට කියවලා කමෙන්ට් එකක් දාන්න.

◼️ Moderator Link

https://www.facebook.com/groups/915570999808915/permalink/1250154943017184/?mibextid=Nif5oz

⭕ මේ ෆිල්ම් එක මොඩරේටර් අරගෙනත් බලන්න බැරිනම් , ඔයාලට ඕන ෆිල්ම් තියෙනවනම් පහල තියෙන ෆිල්ම් එක අප්ලෝඩ් කරපු ඇඩ්මින්ගෙ ප්‍රොෆයිල් ලින්ක් එකෙන් ගිහින් මැසෙජ් එකක් දාන්න. මොඩරේටර් ඉල්ලල මැසේජ් දාන්න එපා.

◼️ Follow Admin

https://www.facebook.com/share/1GKrLmni55/

⭕ Moderator අරගත්ත අය පහළ තියෙන Movie Link වලින් ගිහින් , නිදහසේ Movie එක බලන්න.

⭕ Movie Link

▪️ Part - 1
https://www.facebook.com/events/1329648069222405/permalink/1329671022553443/?app=fbl

▪️ Part - 2
https://www.facebook.com/events/1329648069222405/permalink/1329701579217054/?app=fbl

▪️ Part - 3
https://www.facebook.com/events/1329648069222405/permalink/1329735065880372/?app=fbl

▪️ Part - 4
https://www.facebook.com/events/1329648069222405/permalink/1330276339159578/?app=fbl

▪️ Part - 5
https://www.facebook.com/events/1329648069222405/permalink/1330601335793745/?app=fbl

▪️ Last Part
https://www.facebook.com/events/1329648069222405/permalink/1330624002458145/?app=fbl

Address

Colombo

Telephone

+94788430377

Website

Alerts

Be the first to know and let us send you an email when W - FM posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to W - FM:

Share

Category