Rupana creation

Rupana creation rupana creation is basically Films Tele Drama creation company .this company proprietor is priyantha Samarakoon we have many other services [email protected]

කොලඹ/ගම්පහ දිස්ත්‍රික්කයේ දරුදැරියනි... එන්න.. ප්‍රවීන කලාකරුවන්ගේ යටතේ මග පෙන්වන එකම ""ලමා කලා සමජය"" සමග එක්වීමට ඔබටත්...
03/12/2024

කොලඹ/ගම්පහ දිස්ත්‍රික්කයේ දරුදැරියනි... එන්න.. ප්‍රවීන කලාකරුවන්ගේ යටතේ මග පෙන්වන එකම ""ලමා කලා සමජය"" සමග එක්වීමට ඔබටත් අවස්ථාවක්..!!!

02/12/2024
02/12/2024
RUPANA CREATIONS යටතේ ආරම්භ කල CEYLON CHILD ART CLUB මගින් දිවයිනපුරා විසිරී සිටින විවිධ කලා හැකියාවන් සමන්විත  දරුදැරිය...
01/12/2024

RUPANA CREATIONS යටතේ ආරම්භ කල CEYLON CHILD ART CLUB මගින් දිවයිනපුරා විසිරී සිටින විවිධ කලා හැකියාවන් සමන්විත දරුදැරියන් සොයා යන ""සමනල යාය"" වැඩසටහන් පෙලේ මුල්ම වැඩමුළුව 2024/11/30 දින කුරුණෑගල දිස්ත්‍රික්කය ආවරණය කරමින් කුරුණෑගල නගරයේ මහජන පුස්තකාල ශාලාවේ දී ඉතාම සාර්ථක ලෙස පවත්වන ලදි. එහි විශේෂ අවස්ථා කීපයක ඡයාරූප පෙලක් මෙහි පලකර සිටින අතර මෙම වැඩසටහන සදහා දිවයිනපුරා විසිරී සිටින වයස අවු : 05 - 16 අතර විවිධ කලා දක්ෂතා ඇති දරුදැරියන් හට ඕනෑම අවස්ථාවක සම්බන්ධ වීමට හැකි අතර ඒ සදහා...
නම -
වයස
ලිපිනය-
දිස්ත්‍රික්කය-
දුරකතන අංක-
සමග ඡායාරූපයක් පහත දුරකථන හා සමිබන්ධ (වට්සප්) වෙත එවන්න.ස්තුතියි..
ඔබ සැමට ජයවේවා..!!!

ප්‍රධාන සම්බන්ධීකරණය
කුසුම් දිසානායක
+94 70 570 6404

කොළඹ/ගම්පහ- දිස්ත්‍රික්කය
අමන්දි පෙරේරා
+94 72 221 6328

ගාල්ල/මාතර/හම්බන්තොට දිස්ත්‍රික්කය
නදීශානී නාඔටුන්නගේ
+94 71 597 1665

අධ්‍යාක්ෂක
0712684713
0771482673
(Ceylon Child Art Club)
ලංකා ලමාකලා සමාජය

ඉදිරියේ ආරම්භ කිරීමට නියමිත දිස්ත්‍රික්ක
2024/12/07 - ගාල්ල
2024/12/14 - කොළඹ

එන්න.. දරුවනී.. අපත් සමග අත්වැල් බැඳගන්න...!!!

කුරුණෑගල/මාතලේ/අනුරාධපුර දිස්ත්‍රික්කයන්හී දරුදැරියනි.. මෙන්න ඔබට අලුත් වැඩක්... එන්න අපත් සමඟ එක්වන්න...!!!
26/11/2024

කුරුණෑගල/මාතලේ/අනුරාධපුර දිස්ත්‍රික්කයන්හී දරුදැරියනි.. මෙන්න ඔබට අලුත් වැඩක්... එන්න අපත් සමඟ එක්වන්න...!!!

ගාල්ල/මාතර දිස්ත්‍රික්කයේ දරුදැරියනි... එන්න කලා කේෂ්ත්‍රයේ දිගු ගමනට අප සමග අත්වැල් බැඳගන්න...!!!
26/11/2024

ගාල්ල/මාතර දිස්ත්‍රික්කයේ දරුදැරියනි... එන්න කලා කේෂ්ත්‍රයේ දිගු ගමනට අප සමග අත්වැල් බැඳගන්න...!!!

දරුවනි එන්න අපත් සමග එකතුවන්න..!!
11/11/2024

දරුවනි එන්න අපත් සමග එකතුවන්න..!!

Address

Godagama
111

Telephone

+94771482673

Alerts

Be the first to know and let us send you an email when Rupana creation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Rupana creation:

Share

Category