Jothi Unknown - Mini Movie

Directions Website

Jothi Unknown - Mini Movie A captivating mini biography about the legendary Sri Lankan musician H.R Jothipala.

21/07/2026
'ජෝති UNKNOWN'කෙටි සිනමා නිර්මාණය,70 වසරක අප ආදරය කළ හඬ හිමි 'සිංහල පොප් රජු' සහ චිත්‍රපට පසුබිම් ගායක එච්. ආර්. ජෝතිපාල...
12/07/2026

'ජෝති UNKNOWN'කෙටි සිනමා නිර්මාණය,

70 වසරක අප ආදරය කළ හඬ හිමි 'සිංහල පොප් රජු' සහ චිත්‍රපට පසුබිම් ගායක එච්. ආර්. ජෝතිපාලයන් සමරමින් අතීත, වර්තමාන හා අනාගත ජෝති රසිකයන් වෙත පිදෙන 'ජෝති UNKNOWN' කෙටි සිනමා නිර්මාණය,

2026 ජූලි 17 සිකුරාදා
හවස 6 ට
ජාතික චිත්‍රපට සංස්ථාවේ
" තරංගනි " පුළුල් තිරයේ නරඹා
රසික සංවාදයට එක්වන මෙන් ඔබට ගෞරවයෙන් ආරාධනා කර සිටිමු.

මෙම චිත්‍රපටය එච්. ආර්. ජෝතිපාල මහතාගේ හඬ සොයාගැනීමේ මොහොත වටා ගොඩනැගුණු සත්‍ය සිදුවීමක ප්‍රතිනිරමාණයක් ලෙස ගොඩනැගී ඇත.

11/07/2026

10/07/2026

ජෝති unknown
Mini Movie by Randi Pavi Kaluarachchi

70 වසරක අප ආදරය කළ හඬ හිමි 'සිංහල පොප් රජු' සහ චිත්‍රපට පසුබිම් ගායක එච්. ආර්. ජෝතිපාලයන් සමරමින් අතීත, වර්තමාන හා අනාගත ජෝති රසිකයන් වෙත පිදෙන 'ජෝති UNKNOWN' කෙටි සිනමා නිර්මාණය,

2026 ජූලි 17 සිකුරාදා
හවස 6 ට
ජාතික චිත්‍රපට සංස්ථාවේ
" තරංගනි " පුළුල් තිරයේ නරඹා
රසික සංවාදයට එක්වන මෙන් ඔබට ගෞරවයෙන් ආරාධනා කර සිටිමු.

මෙම චිත්‍රපටය එච්. ආර්. ජෝතිපාල මහතාගේ හඬ සොයාගැනීමේ මොහොත වටා ගොඩනැගුණු සත්‍ය සිදුවීමක ප්‍රතිනිරමාණයක් ලෙස ගොඩනැගී ඇත.

Address

Colombo
00700

Alerts

Be the first to know and let us send you an email when Jothi Unknown - Mini Movie posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category