Ck English Films

Ck English Films සිංහල උපසිරැසි සමඟ සිනෙමා ලෝකයක තනි වෙන්න එකතු වන්න අපත් සමග 😉🫶
(322)

Post Up
29/05/2025

Post Up

🛑Pacific Rim: Uprising (2018)🛑“දැවැන්තයන්ගෙ යළි ආගමනය...”🛑සිංහල උපසිරැසි සමඟ🛑5.6/10 IMDB🛑Action/Sci-fi🛑Subtitles - ප්‍රම...
29/05/2025

🛑Pacific Rim: Uprising (2018)
🛑“දැවැන්තයන්ගෙ යළි ආගමනය...”
🛑සිංහල උපසිරැසි සමඟ
🛑5.6/10 IMDB
🛑Action/Sci-fi
🛑Subtitles - ප්‍රමෝද් ඉන්දුනිත් (Zoomlk)

💠කතාව කෙටියෙන්

කතාව යන්නේ 2035දි. ඒ කියන්නේ කලින් යුද්ධය වෙලා වසර 10කට පස්සේ. කලින් කතාවේ හිටපු පෙන්ටකොස්ට් ගේ පුතා, ජේක්, ප්‍රශ්නයක් වෙලා යේගර් නියමුවෙක් ලෙස ඉඳලා පස්සේ ඔවුන් වැඩ තහනම් කරනවා. ඔහු රැකියාව විදියට කරන්නේ යේගර් කොටස් බ්ලැක් මාකට් එකේ විකුණනවා වැඩි ගානකට. මේ අතරේ අහඹු ලෙස හමුවෙනවා අමාරා නමානි කියලා අවුරුදු 15ක පොඩි ගෑණු ළමයෙක්. ඇය තමන්ගේම යේගර් කෙනෙක් හදලා. කොහොමහරි දෙන්නවම අත්අඩංගුවට ගැනෙනවා. ජේක්ගේ වාසනාවකට දෙන්නටම යන්න පුලුවන් එක්කෝ හිරේට. නැත්නම් එන්න වෙනවා යේගර්ලා එක්ක වැඩ කරන්න. ඉතින් එයා තීරණය කරනවා යේගර්ලා එක්ක කලින් වගේම වැඩ කරන්න.

මේ අතර, ඕස්ට්‍රේලියාවේ තිබ්බ කවුන්සිලයක් අතරතුර ඔබ්සිඩියන් ෆියුරිව කවුරුහරි පැහැරගෙන පාලනය කරනවා. ඉතින් එතන ලොකු සටනක් කරන්න වෙනවා කට්ටියට ඒක නවත්වන්න. නියමුවන් කවුද කියලා බලද්දි ඒ යේගර්ගේ ඉන්නේ නියමුවන් නෙවෙයි. කයිජු කොටස් තියෙන්නේ. කයිජු විසින් තමයි යේගර්ව පාලනය කරලා තියෙන්නේ. කයිජුලාව එවන පිටසක්වල ජීවින් අලුත් ක්‍රමයක් හොයාගෙන පෘථිවියට පහරදෙන්න. මේ සැරේ ලේසි නෑ. මොකද මේ සැරේ මිනිස්සුත් සම්බන්ධ කරගෙන! ලොකූ ව්‍යාකූල තත්වයක් ඇතිවෙනවා ලෝකයේම. හිතාගන්න බැරි විදියට. මොකක් වෙයිද කියලා හිතාගන්නවත් බෑ. ෆිල්ම් එක බලලම ඉන්නකෝ එහෙනම්...

♦️ 🔶🔹🔶 🔶🔹🔶 ♦️
♦️ 🔶🔹🔶 🔶🔹🔶 ♦️

⭕Films බලන්න පුලුවන් Modarator ගත්ත අයට විතරයි 🙂

⭕Films බලන්න බෑ කියන කට්ටිය අපේ Films Upload Group එකට Join වෙලා ඒකෙ දාලා තියෙන Modarator Post එකට Modarator Plz කියලා Comment එකක් දාන්න 👍

⭕අපේ "English Films Upload" Group එකට Join වෙන්න 👇
https://facebook.com/groups/304702328198300/

⭕Modarator Post එකේ Link එක👇
https://www.facebook.com/share/p/19trN8ZwpZ/?mibextid=oFDknk

⭕පැය 24ක් ඇතුලත ඔයාට Modarator ලැබෙයි 😉

🔰Movie link
https://www.facebook.com/events/685130964436872/permalink/685156551100980/?app=fbl

◦•●◉✿°Ck English Films°✿◉●•◦

🛑Pacific Rim (2013)🛑“පිටසක්වලයන්ට එරෙහිව රොබෝවන්...”🛑සිංහල උපසිරැසි සමඟ🛑6.9/10 IMDB🛑Action/Sci-fi🛑Subtitles - හසන්ත වික්...
29/05/2025

🛑Pacific Rim (2013)
🛑“පිටසක්වලයන්ට එරෙහිව රොබෝවන්...”
🛑සිංහල උපසිරැසි සමඟ
🛑6.9/10 IMDB
🛑Action/Sci-fi
🛑Subtitles - හසන්ත වික්‍රමරත්න (Baiscopelk)

💠කතාව කෙටියෙන්

පෘතුවියට පිටසක්වල පහරදීමක් සිද්ද වෙනවා. මෙම ජීවින් එන්නේ පැස්ෆික් සාගරය මධ්‍යයේ විවෘත කෙරුනු දොරටුවකින්. ඉතින් මුළු ලෝකයම තමන්ගේ සම්පත් එකට එකතු කරලා විශේෂිත හමුදාවක් හදනවා. ඒ පිටසක්වල ජීවින් විනාස කිරීමව. ඒ හමුදාව යෝධ රොබෝවන් පිරිසක්. විවිධ රොබෝවන් පිරිසක් ඒ ඒ රටවලින් හදනව. මෙම ජීවින් ඉක්මනට පරිණාමය වෙන පිරිසක් වෙනව. එනිස පෘතුවි ප්‍රහාරකයන්ට එරෙහිව වෙනස් වෙමින් මෙම ජීවින් වෙනස් වෙමින් එනව. මෙම ජීවින් එන්න එන්නම පැමිනෙන වේගය වැඩිවෙනව. රොබෝවරුන්ට දැන් තමයි වැඩේ අමාරු වෙන්නෙ. ඉතින් ඉතුරු ටික ඔයාලම බැලුවොත් හොදයි කියල මට හිතෙනව. එහෙනම් ඔයාලම බලන්නකෝ...

♦️ 🔶🔹🔶 🔶🔹🔶 ♦️
♦️ 🔶🔹🔶 🔶🔹🔶 ♦️

⭕Films බලන්න පුලුවන් Modarator ගත්ත අයට විතරයි 🙂

⭕Films බලන්න බෑ කියන කට්ටිය අපේ Films Upload Group එකට Join වෙලා ඒකෙ දාලා තියෙන Modarator Post එකට Modarator Plz කියලා Comment එකක් දාන්න 👍

⭕අපේ "English Films Upload" Group එකට Join වෙන්න 👇
https://facebook.com/groups/304702328198300/

⭕Modarator Post එකේ Link එක👇
https://www.facebook.com/share/p/19trN8ZwpZ/?mibextid=oFDknk

⭕පැය 24ක් ඇතුලත ඔයාට Modarator ලැබෙයි 😉

🔰Movie link
https://www.facebook.com/events/678570495157954/permalink/678588895156114/?app=fbl

◦•●◉✿°Ck English Films°✿◉●•◦

✨️New Release✨️🛑Final Destination: Bloodlines (2025)🛑“මරණයේ පෙර නිමිති...”🛑සිංහල උපසිරැසි සමඟ🛑7.1/10 IMDB🛑Horror/Mystery...
28/05/2025

✨️New Release✨️
🛑Final Destination: Bloodlines (2025)
🛑“මරණයේ පෙර නිමිති...”
🛑සිංහල උපසිරැසි සමඟ
🛑7.1/10 IMDB
🛑Horror/Mystery
🛑Subtitles - (Baiscopelk)

💠කතාව කෙටියෙන්

නව යොවුන් වියේ ගැහැණු ළමයෙකුට 1960 ගණන්වල කුළුණක් කඩා වැටීමේ බියකරු සිහින නැවත නැවතත් පෙනේ. මෙම බියකරු සිහින ඇයට ආච්චිගෙන් උරුම වූ පෙරනිමිත්තක් බව ඇය සොයා ගනී. ගොඩනැගිල්ල කඩාවැටීම ගැන අනාවැකි පළ කළ මිත්තනිය පිරිසක් මරණයෙන් බේරා ගත්තාය. දශක ගණනාවකට පසු, මිණිබිරියට ඇගේ පවුලේ සාමාජිකයන් මිය යන ආකාරය දර්ශනය වීමට පටන් ගනී. අනුපිළිවෙලක් ඇති බව ඇය තේරුම් ගන්නා අතර පවුලේ ලේ වංශය රැකගැනීමට ඇයට සටන් කළ යුතුය.

♦️ 🔶🔹🔶 🔶🔹🔶 ♦️
♦️ 🔶🔹🔶 🔶🔹🔶 ♦️

⭕Films බලන්න පුලුවන් Modarator ගත්ත අයට විතරයි 🙂

⭕Films බලන්න බෑ කියන කට්ටිය අපේ Films Upload Group එකට Join වෙලා ඒකෙ දාලා තියෙන Modarator Post එකට Modarator Plz කියලා Comment එකක් දාන්න 👍

⭕අපේ "English Films Upload" Group එකට Join වෙන්න 👇
https://facebook.com/groups/304702328198300/

⭕Modarator Post එකේ Link එක👇
https://www.facebook.com/share/p/19trN8ZwpZ/?mibextid=oFDknk

⭕පැය 24ක් ඇතුලත ඔයාට Modarator ලැබෙයි 😉

🔰Movie link
https://www.facebook.com/groups/731402716216793/permalink/732075799482818/

◦•●◉✿°Ck English Films°✿◉●•◦

🛑Slumberland (2022)🛑“සිහින ලෝක සවාරිය...”🛑සිංහල උපසිරැසි සමඟ🛑6.7/10 IMDB🛑Fantasy/Adventure 🛑Subtitles - නිලුෂ හේමාල් (Zo...
28/05/2025

🛑Slumberland (2022)
🛑“සිහින ලෝක සවාරිය...”
🛑සිංහල උපසිරැසි සමඟ
🛑6.7/10 IMDB
🛑Fantasy/Adventure
🛑Subtitles - නිලුෂ හේමාල් (Zoomlk)

💠කතාව කෙටියෙන්

ප්‍රදීපාගාරයක ජීවත් වෙන නීමෝ නැමැති කුඩා ගැහැණු ළමයා, හදිස්සියේ දවසක නරක හීනයක් දකිනවා. එදා උදේ ඇය දැනගන්නවා, තාත්තා මුහුදු අනතුරකින් මියගොස් ඇති බව. මේ අනපේක්‍ෂිත සිදුවීමෙන් පසු, නීමෝ අමුතු සොයාගැනීමක් කරනවා. ඒ ඇයට “සිහින දේශය” නැමැති මායාකාර සිහින ලෝකයකට ඇතුල් විය හැකි බව. එහිදී ඇයට හමුවෙන්නේ අනීතික ක්‍රියාවල යෙදෙන ෆ්ලිප් නැමැති අයෙක්. නීමෝගේ එකම අරමුණ, නැවත ඇයගේ තාත්තාව හමුවීම. මේ සඳහා ඇය හොයාගන්නවා ක්‍රමයක්. ඒ සිහින දේශයේ තියෙන නපුරු හීන සමුද්‍රයට යන මාර්ගය තියෙන සිතියමක්. මේ ගැන තමයි මේ චිත්‍රපටිය දිවෙන්නේ...

♦️ 🔶🔹🔶 🔶🔹🔶 ♦️
♦️ 🔶🔹🔶 🔶🔹🔶 ♦️

⭕Films බලන්න පුලුවන් Modarator ගත්ත අයට විතරයි 🙂

⭕Films බලන්න බෑ කියන කට්ටිය අපේ Films Upload Group එකට Join වෙලා ඒකෙ දාලා තියෙන Modarator Post එකට Modarator Plz කියලා Comment එකක් දාන්න 👍

⭕අපේ "English Films Upload" Group එකට Join වෙන්න 👇
https://facebook.com/groups/304702328198300/

⭕Modarator Post එකේ Link එක👇
https://www.facebook.com/share/p/19trN8ZwpZ/?mibextid=oFDknk

⭕පැය 24ක් ඇතුලත ඔයාට Modarator ලැබෙයි 😉

🔰Movie link
https://www.facebook.com/events/1199569304816281/permalink/1199653861474492/?app=fbl

◦•●◉✿°Ck English Films°✿◉●•◦

🛑Ninja Assassin (2009)🛑“මාරාන්තික පළිගැනීම...”🛑සිංහල උපසිරැසි සමඟ🛑6.3/10 IMDB🛑Action/Thriller🛑Subtitles - රවින්ද්‍ර හසංක...
28/05/2025

🛑Ninja Assassin (2009)
🛑“මාරාන්තික පළිගැනීම...”
🛑සිංහල උපසිරැසි සමඟ
🛑6.3/10 IMDB
🛑Action/Thriller
🛑Subtitles - රවින්ද්‍ර හසංක (Baiscopelk)

💠කතාව කෙටියෙන්

කතාව පටන් ගන්නේ චීන/ජපන් සම්භවයක් ඇති පිරිසක් යුරෝපා රටක සිටින අතර ඔවුන් වෙතර මුද්‍රා තබන ලද ලිපියක් ලැබෙනවා. එය විවෘත කළ විට එයින් බිමට වැටෙන්නේ කළු පැහැති කුඩු වර්ගයක්. එම කුඩු වර්ගයෙහි තේරුම නින්ජා වරුන්ගේ පළිගැනීමක් යැයි කියත්ම අනික් අය එයට සිනාසෙනවා. ඒ සමඟම ඉතා භයංකාර ලෙස හා ඇසි පිය හෙලන සැනින් ඔවුන් සියළු දෙනාව ඝාතනය කරනු ලබනවා.

මේ අතර යුරෝපයේ europol පොලිසියේ සේවය කරන මික් සොයා සැක කරනු ලබනවා ඔවුන් විභාග කරන ඝාතනයක් සිදුකර තිබෙන්නේ නින්ජා වරුන් බව. එහෙත් තම ප්‍රධානියා එය අවිශ්වාස කළත් එක්දහස් අටසිය ගණන් වල සිදුවූ ඝාතනයකට මුල්වූ එක් ගණුදෙනුවක් මෙම ඝාතනය කිරීමට දිනයකට පෙර බෙරා තිබීම ඇයගේ සැකය ඔප්පු කිරීමට ප්‍රමාණවත් වෙනවා.

නමුත් ඇය දන්නේ නැහැ ඇය මේ වැටෙන්න යන්නේ මොන වගේ කරදරයකටද කියා. ඒ වගේම මේක නොබලන ඔබ දන්නෙත් නෑ ඔබ අතහරින්න යන්නේ මොන වගේ චිත්‍රපටියක්ද කියලා...

♦️ 🔶🔹🔶 🔶🔹🔶 ♦️
♦️ 🔶🔹🔶 🔶🔹🔶 ♦️

⭕Films බලන්න පුලුවන් Modarator ගත්ත අයට විතරයි 🙂

⭕Films බලන්න බෑ කියන කට්ටිය අපේ Films Upload Group එකට Join වෙලා ඒකෙ දාලා තියෙන Modarator Post එකට Modarator Plz කියලා Comment එකක් දාන්න 👍

⭕අපේ "English Films Upload" Group එකට Join වෙන්න 👇
https://facebook.com/groups/304702328198300/

⭕Modarator Post එකේ Link එක👇
https://www.facebook.com/share/p/19trN8ZwpZ/?mibextid=oFDknk

⭕පැය 24ක් ඇතුලත ඔයාට Modarator ලැබෙයි 😉

🔰Movie link
https://www.facebook.com/events/1682319269312915/permalink/1682426109302231/?app=fbl

◦•●◉✿°Ck English Films°✿◉●•◦

28/05/2025

Peter Pan's Neverland Nightmare (2025)
මිනී මරණ පීටර් පෑන් 🧟‍♂️🔪🩸

🛑The Revenant (2015)🛑“නොමැරෙන මිනිසා...”🛑සිංහල උපසිරැසි සමඟ🛑8.0/10 IMDB🛑War/Action🛑Subtitles - (Baiscopelk)💠කතාව කෙටියෙන...
27/05/2025

🛑The Revenant (2015)
🛑“නොමැරෙන මිනිසා...”
🛑සිංහල උපසිරැසි සමඟ
🛑8.0/10 IMDB
🛑War/Action
🛑Subtitles - (Baiscopelk)

💠කතාව කෙටියෙන්

1823 වගේ ඈත කාලයේ ඇමරිකාවේ උතුරු කොටසේ වනාන්තර ගත වුන හම් දඩයම්කරුවන් පිරිසක් ගැන තමයි මුලින් කතාව ඇදිලා යන්නේ, එක්වරම එල්ලවෙන රතු ඉන්දියානු ප්‍රහාරයක් එකක් ඔවුන්ට සිදුවෙනවා පසු බහින්න. ඔවුන්ගේ මග පෙන්වන්නා වෙන්නේ හියුගෝ ග්ලාස් (ලියෝගේ චරිතය), නමුත් එක්තරා අවස්තාවක දී ඔහු විශාල වලසෙකුගේ ප්‍රහාරයෙන් දරුණු ලෙස තුවාල ලබනවා, පසුබැස යන හම් දඩයම්කරුවන්ගේ නායකයා ඔහු ෆිට්ස්ජෙරල්ඩ් සමඟ දමා යන්නේ තමුන්ගේ කණ්ඩායම තරම් වේගයෙන් නොවුනත් ඔහුව රැගෙන එන්න, ෆිට්ස්ජෙරල්ඩ් බොහොම ලොකු ගණනක එක්ක කැමති වෙනවා වගේම, ග්ලාස්ගේ පුතා හා ජිම් නම් තවත් තරුණයෙක් ඔහු හා රැදෙනවා, නමුත් තන්හාවෙන් හා ඉරිසියාවෙන් පිරීගිය ෆිට්ස්ජෙරල්ඩ් ඔහු දමා යන්නේ ඔහුගේ ජිවිතයේ වටිනාම වස්තුව ඔහුගෙන් උදුරාගෙන…

කිසිසේත් පසුබට නොවනා ග්ලාස් තමුන්ගේ ගමන ආරම්භ කරනවා හිමෙන් වැසුන උතුරු වනයේ ෆිට්ස්ජෙරල්ඩ් ගෙන් පලිගැනීම වෙනුවෙන්, අතරමගදී ඉන්දියානුවන්, ප්‍රංශ දඩයම්කරුවන්, පරිසරය එකක් තමුන්ගේ දිවි ගලවා ගැනීම වෙනුවෙන් ඔහු ගෙනයන සටන ඇසට කදුලක් එක්කරනවා වගේම, අපෙගේ සිත් සතන් පවා ධෛර්යමත් කිසිමට සමත් වෙනවා. කලිනුත් කිව්වා වගේ මෙය සත්‍ය කතාවක් ඉතින් බලන්නකෝ මේ අමරණිය මිනිසාට තමුන්ගේ අරමුණ ඉටු කරගැනීමට හැකි වේවි කියලා ? කවුරු ඔහුට උදව් කරාවි ද? මේ ඔක්කොම කුතුහලය රැදුන මිනිත්තු 156 තුල බලාගන්න හැකි වේවි ඔබට...

♦️ 🔶🔹🔶 🔶🔹🔶 ♦️
♦️ 🔶🔹🔶 🔶🔹🔶 ♦️

⭕Films බලන්න පුලුවන් Modarator ගත්ත අයට විතරයි 🙂

⭕Films බලන්න බෑ කියන කට්ටිය අපේ Films Upload Group එකට Join වෙලා ඒකෙ දාලා තියෙන Modarator Post එකට Modarator Plz කියලා Comment එකක් දාන්න 👍

⭕අපේ "English Films Upload" Group එකට Join වෙන්න 👇
https://facebook.com/groups/304702328198300/

⭕Modarator Post එකේ Link එක👇
https://www.facebook.com/share/p/19trN8ZwpZ/?mibextid=oFDknk

⭕පැය 24ක් ඇතුලත ඔයාට Modarator ලැබෙයි 😉

🔰Movie link
https://www.facebook.com/events/867601348906113/permalink/867617758904472/?app=fbl

◦•●◉✿°Ck English Films°✿◉●•◦

🛑The Secret Kingdom (2023)🛑“අභිරහස් රාජධානිය...”🛑සිංහල උපසිරැසි සමඟ🛑4.8/10 IMDB🛑Adventure/Action🛑Subtitles - සුපුන් සදීප...
27/05/2025

🛑The Secret Kingdom (2023)
🛑“අභිරහස් රාජධානිය...”
🛑සිංහල උපසිරැසි සමඟ
🛑4.8/10 IMDB
🛑Adventure/Action
🛑Subtitles - සුපුන් සදීප (Cinerulk)

💠කතාව කෙටියෙන්

වෙරිටී සහ පීටර් කියන්නෙ අයියයි නංගියි ඉතින් මේ පීටර්ට එක එක දර්ශන පේනවා හැමවෙලේම ඉතින් මෙයාගෙ අම්මා තාත්තා හරියට දුක්වෙනවාඒ ගැන. දවසක් මෙයාගෙ නංගි යනවා පරණ බඩු කඩේකට ඒ ගිහින් වැරදීමකින් පුරාවස්තුවක් ගේනවා. මහ රෑ එකපාරයම පොළොව ඉරිතලලා මෙයාලා වැටෙන්න රහස් ලෝකෙකට ඒ ලෝකයෙ අය පීටර්ට රජතුමා කියනවා. ඔහුට වෙනවා ෂ්‍රවුඩ් කියන බයෙන් උපන් දුෂ්ටයව පරද්දන්න.

ඉතින් ඒ ලෝකෙ අය කවුද?

මොහුට ෂ්‍රවුඩ්ව පරද්දන්න පුළුවන් වෙයිද?

කතාව බලලා තමයි ඒ ගැන දැන ගන්න වෙන්නේ...

♦️ 🔶🔹🔶 🔶🔹🔶 ♦️
♦️ 🔶🔹🔶 🔶🔹🔶 ♦️

⭕Films බලන්න පුලුවන් Modarator ගත්ත අයට විතරයි 🙂

⭕Films බලන්න බෑ කියන කට්ටිය අපේ Films Upload Group එකට Join වෙලා ඒකෙ දාලා තියෙන Modarator Post එකට Modarator Plz කියලා Comment එකක් දාන්න 👍

⭕අපේ "English Films Upload" Group එකට Join වෙන්න 👇
https://facebook.com/groups/304702328198300/

⭕Modarator Post එකේ Link එක👇
https://www.facebook.com/share/p/19trN8ZwpZ/?mibextid=oFDknk

⭕පැය 24ක් ඇතුලත ඔයාට Modarator ලැබෙයි 😉

🔰Movie link
https://www.facebook.com/events/1114793794006189/permalink/1114846607334241/?app=fbl

◦•●◉✿°Ck English Films°✿◉●•◦

🛑Peter Pan's Neverland Nightmare (2025)🛑“මිනීමරු පීටර් පෑන්...”🛑සිංහල උපසිරැසි සමඟ🛑5.0/10 IMDB🛑Horror/Fantasy🛑Subtitles ...
27/05/2025

🛑Peter Pan's Neverland Nightmare (2025)
🛑“මිනීමරු පීටර් පෑන්...”
🛑සිංහල උපසිරැසි සමඟ
🛑5.0/10 IMDB
🛑Horror/Fantasy
🛑Subtitles - සුපුන් සදීප (Cinerulk)

💠කතාව කෙටියෙන්

කතාව ගැන නම් මොකුත් කියන්න යන්නේ නෑ. ඔයාලම බලලා දැන ගන්නකෝ...

♦️ 🔶🔹🔶 🔶🔹🔶 ♦️
♦️ 🔶🔹🔶 🔶🔹🔶 ♦️

⭕Films බලන්න පුලුවන් Modarator ගත්ත අයට විතරයි 🙂

⭕Films බලන්න බෑ කියන කට්ටිය අපේ Films Upload Group එකට Join වෙලා ඒකෙ දාලා තියෙන Modarator Post එකට Modarator Plz කියලා Comment එකක් දාන්න 👍

⭕අපේ "English Films Upload" Group එකට Join වෙන්න 👇
https://facebook.com/groups/304702328198300/

⭕Modarator Post එකේ Link එක👇
https://www.facebook.com/share/p/19trN8ZwpZ/?mibextid=oFDknk

⭕පැය 24ක් ඇතුලත ඔයාට Modarator ලැබෙයි 😉

🔰Movie link
https://www.facebook.com/events/2773217482879604/permalink/2773250316209654/?app=fbl

◦•●◉✿°Ck English Films°✿◉●•◦

🛑Freaky Tales (2024)🛑“අමුතු කතාව...”🛑සිංහල උපසිරැසි සමඟ🛑6.3/10 IMDB🛑Comedy/Adventure🛑Subtitles - සිතිජ ආකාෂ් (Cinerulk)💠...
26/05/2025

🛑Freaky Tales (2024)
🛑“අමුතු කතාව...”
🛑සිංහල උපසිරැසි සමඟ
🛑6.3/10 IMDB
🛑Comedy/Adventure
🛑Subtitles - සිතිජ ආකාෂ් (Cinerulk)

💠කතාව කෙටියෙන්

කතාවෙ ප්‍රධාන සතුරා වෙන්නේ මේ නගරේ ඉන්න පොලිස් නිලධාරියා සහ ඔහුගේ පුතාගේ කල්ලිය , මේ හැම කෙනාම නාසී වාදීන්, නාසීන් කියන්නෙ කව්ද කියලා දන්නවා ඇතිනේ මෙයලා ගොඩක් ම හිට්ලර් ගේ මතවාදයන් දරපු පිරිසක් තමයි.

දෙවන ලෝක යුද්ධයේ මේ අය මිනිස්සුන්ට තිරිසන්නුන්ට වගෙ සළකපු විදිහ ඔයාලා අහලා ඇති

ඉතින් මේ කණ්ඩායමත් නීතිය අවභාවිතා කරමින් මේ නගරේ මිනිස්සුන්ට හිංසා කරනවා, කොල්ල කනවා…ඉතින් මේ දේවල් ඉවසලා ඇති උන මේ නගරේ පිරිස මෙයාලට විරුද්ධව එකතු වෙලා මේවට විරුද්ධව තනි තනියෙන් සහ කණ්ඩායම් වශයෙන් සටන් කරන්න ගන්නවා. මෙච්චර තමයි කියන්නේ ඉතිරිය ඔයාලම බලලා දැන ගන්න...

♦️ 🔶🔹🔶 🔶🔹🔶 ♦️
♦️ 🔶🔹🔶 🔶🔹🔶 ♦️

⭕Films බලන්න පුලුවන් Modarator ගත්ත අයට විතරයි 🙂

⭕Films බලන්න බෑ කියන කට්ටිය අපේ Films Upload Group එකට Join වෙලා ඒකෙ දාලා තියෙන Modarator Post එකට Modarator Plz කියලා Comment එකක් දාන්න 👍

⭕අපේ "English Films Upload" Group එකට Join වෙන්න 👇
https://facebook.com/groups/304702328198300/

⭕Modarator Post එකේ Link එක👇
https://www.facebook.com/share/p/19trN8ZwpZ/?mibextid=oFDknk

⭕පැය 24ක් ඇතුලත ඔයාට Modarator ලැබෙයි 😉

🔰Movie link
https://www.facebook.com/events/704883022469399/permalink/704923699131998/?app=fbl

◦•●◉✿°Ck English Films°✿◉●•◦

✨️New Release✨️🛑The Alto Knights (2025)🛑“බලය, රුධිරය සහ පාවාදීම් සමග මිතුරන් දෙදෙනෙකුගේ වෛරය...”🛑සිංහල උපසිරැසි සමඟ🛑5.8/...
26/05/2025

✨️New Release✨️
🛑The Alto Knights (2025)
🛑“බලය, රුධිරය සහ පාවාදීම් සමග මිතුරන් දෙදෙනෙකුගේ වෛරය...”
🛑සිංහල උපසිරැසි සමඟ
🛑5.8/10 IMDB
🛑Thriller/Crime
🛑Subtitles - රුක්ෂාන් හේනාධීර (Cinerulk)

💠කතාව කෙටියෙන්

මුලින්ම කියන්න ඕනි “The Alto Knights” කියන්නේ ඇත්තම කතාවක් පාදක වෙච්ච Film එකක්. මේකෙදි කියවෙන්නේ විසිවෙනි සියවසේ මැද භාගෙදි New York නගරේ හොල්ලගෙන හිටපු Frank Costello සහා Vito Genovese කියන ජාවාරම් කාරයෝ දෙන්නෙක් ගැන. ඉතින් පොඩි කාලේ ඉදන් එකට යාළුවො වගේ හිටපු දෙන්නා, එයාලගේ මත ගැටුම් එක්ක දෙපැත්තකට වෙනවා. මෙයාලා ඉතාලියානු ජාතික දෙන්නෙක්. ඒත් පස්සේ කාලෙක ඇමරිකාවට ඇවිත් පුරවැසිභාවය අරගෙන එහෙ එයාලගේ වැඩ ටික කරගෙන යනවා.

Frank ව කට්ටිය අදුන්වන්නේ පාතාලේ අගමැති කියලා. එයා එයාගේ දේශපාලනික සම්බන්දකම් ටිකයි, පොලිස්සිය එක්ක තියෙන ඇදුනුම්කම් ටිකයි එක්ක හෙමින් සීරුවේ වැඩ ටික කරගෙන යනවා. අනිත් පැත්තෙන් වීටෝ කියන්නේ ටිකක් කලබලකාරයෙක්.

මේ කතාව පටන් ගන්නේ Vito, කෙනෙක්ව දම්මලා Frank ට වෙඩි තියන සිද්දියකින්. හැබැයි වැඩේ වරදිනවා. Frank වාසනාවන්ත වෙනවා මේකෙන් බේරෙන්න. Frank ට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ වැඩ වලින් ඈත් වෙලා එයාගේ වයිෆ් එක්ක ලස්සනට ඉතුරු කාලේ ජිවත් වෙන්න. ඒත් Vito හැමතිස්සෙම ලොකු බයකින්, සැකයකින් ඉන්නවා Frank එයාට විරුද්දව මොනවහරි දෙයක් කරයි කියලා.

ඉතින් මේ දේවල් එක්ක ඉස්සරහට ගලාගෙන යන කතාවක් තමයි ඔයාලට බලාගන්න ලැබෙන්නේ.

Vito, Frank ට විරුද්දව තව මොනවා කරයිද?

දෙන්නගේ අවසානේ කොහොම විසදෙයිද?

♦️ 🔶🔹🔶 🔶🔹🔶 ♦️
♦️ 🔶🔹🔶 🔶🔹🔶 ♦️

⭕Films බලන්න පුලුවන් Modarator ගත්ත අයට විතරයි 🙂

⭕Films බලන්න බෑ කියන කට්ටිය අපේ Films Upload Group එකට Join වෙලා ඒකෙ දාලා තියෙන Modarator Post එකට Modarator Plz කියලා Comment එකක් දාන්න 👍

⭕අපේ "English Films Upload" Group එකට Join වෙන්න 👇
https://facebook.com/groups/304702328198300/

⭕Modarator Post එකේ Link එක👇
https://www.facebook.com/share/p/19trN8ZwpZ/?mibextid=oFDknk

⭕පැය 24ක් ඇතුලත ඔයාට Modarator ලැබෙයි 😉

🔰Movie link
https://www.facebook.com/events/1075393187823322/permalink/1075484184480889/?app=fbl

◦•●◉✿°Ck English Films°✿◉●•◦

Address

Western
Kalutara
12580

Telephone

+94722998775

Website

Alerts

Be the first to know and let us send you an email when Ck English Films posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category