Sweet Selections

Sweet Selections හැමදේම අඩුවට අපෙන් හොඳම දේ අඩුවට අපෙන්

18/03/2026

සතුට තමුන්ට හොය⁣ා ගන්න බැරි නම් වෛද්‍යවරයක් හරි මුණගැහෙන්න.සමහර දේවල් ගැන අපේ මිනිස්සුන්ගෙ තියෙන්නෙ මෝඩ මත

පොත් මේසෙ ලස්සනට තියා ගන්න කැමති අයට🥰🥰🥰
03/08/2025

පොත් මේසෙ ලස්සනට තියා ගන්න කැමති අයට🥰🥰🥰

02/08/2025
09/03/2025

කෑගල්ල දිස්ත්‍රික්කය තුළ කේක් වැඩ කරන අයගේ තොරතුරු අවශ්‍යයි.
* ව්‍යාපාරික කටයුත්තක් සඳහා පමණි
* දීර්ඝකාලීනව කටයුතු කළ හැකි අය විය යුතු ය.
* කුඩා පරිමාණයෙන් වැඩ කරන අය විය යුතු යි.
* inbox කර තොරතුරු ලබා ගන්න.

ජපන් රජය මගින් සංවිධානය කරනු ලබනජගත් තරුණ නෞකා සංචාරය 2025.SHIP FOR WORLD YOUTH (SWY).ඔබත් වයස අවුරුදු 18ත් 30ත් අතර යෞව...
06/08/2024

ජපන් රජය මගින් සංවිධානය කරනු ලබන
ජගත් තරුණ නෞකා සංචාරය 2025.
SHIP FOR WORLD YOUTH (SWY).

ඔබත් වයස අවුරුදු 18ත් 30ත් අතර යෞවනයෙක් නම් අදම අයදුම් කරන්න.

Scan the QR code or click the link provided below to submit your application.

https://docs.google.com/forms/d/e/1FAIpQLSeR__uH6ueR2txHlYO0l3IeUNTX8B8_gTvnLr6JdZawy9MCKw/viewform

විමසීම් සඳහා අමතන්න: +94 11 2 844 212
විද්‍යුත් තැපෑල: [email protected]

LPL - Lanka Premier League අවසාන මහා තරඟය හැඩ කරන්න Drone Show එකක් එක්ක...SMART YOUTH NIGHT!ජූලි 21 රාත්‍රී 10:00 සිට, ...
20/07/2024

LPL - Lanka Premier League අවසාන මහා තරඟය හැඩ කරන්න Drone Show එකක් එක්ක...

SMART YOUTH NIGHT!

ජූලි 21 රාත්‍රී 10:00 සිට, ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.

ඇතුල්වීම නොමිලේ...

Featuring:
Bathiya and Santhush (BNS)
Hana Shafa
IRAJ
Romesh Sugathapala
Kanchana Anuradhi
Wasthi Productions "වස්ති"

Backed By:
Sarith and Surith


ශ්‍රී ලාංකීය තාරුණ්‍යයේ දැවැන්තම පරිවර්තනය!
SMART YOUTH EXHIBITION 2024

Organized by:
National Youth Services Council-NYSC


SMART YOUTH NIGHT!ජූලි 18 රාත්‍රී 7:30 සිට, හිඟුරක්ගොඩ ඩඩ්ලි සේනානායක ක්‍රීඩාංගණයේදී.ඇතුල්වීම නොමිලේ...Featuring:Windy G...
18/07/2024

SMART YOUTH NIGHT!

ජූලි 18 රාත්‍රී 7:30 සිට, හිඟුරක්ගොඩ ඩඩ්ලි සේනානායක ක්‍රීඩාංගණයේදී.

ඇතුල්වීම නොමිලේ...

Featuring:
Windy Goonatillake
Sanuka Wickramasinghe
Nadeemal Perera
La Signore
Chanuka Mora
Piyath Rajapakse
Dilo
Wasthi Productions "වස්ති"

Backed By:
Yaka Crew


ශ්‍රී ලාංකීය තාරුණ්‍යයේ දැවැන්තම පරිවර්තනය!
SMART YOUTH EXHIBITION 2024

Organized by:
National Youth Services Council-NYSC


SMART YOUTH NIGHT!ජූලි 19 රාත්‍රී 7:30 සිට, බණ්ඩාරවෙල නගර සභා ක්‍රීඩාංගණයේදී.ඇතුල්වීම නොමිලේ...Featuring:Romesh Sugathap...
17/07/2024

SMART YOUTH NIGHT!

ජූලි 19 රාත්‍රී 7:30 සිට, බණ්ඩාරවෙල නගර සභා ක්‍රීඩාංගණයේදී.

ඇතුල්වීම නොමිලේ...

Featuring:
Romesh Sugathapala
Sashika Nisansala
Bachi Susan
Windy Goonatillake
Sanuka Wickramasinghe
Nadeemal Perera
Raini Charuka Goonatillake
Wasthi Productions "වස්ති"


Backed By:
Yaka Crew


ශ්‍රී ලාංකීය තාරුණ්‍යයේ දැවැන්තම පරිවර්තනය!
SMART YOUTH EXHIBITION 2024

Organized by:
National Youth Services Council-NYSC


SMART YOUTH NIGHT!ජූලි 14 රාත්‍රී 7:30 සිට, මහියංගනය මහජන ක්‍රීඩාංගණයේදී.ඇතුල්වීම නොමිලේ...Featuring:La SignoreKaizer Ka...
13/07/2024

SMART YOUTH NIGHT!
ජූලි 14 රාත්‍රී 7:30 සිට, මහියංගනය මහජන ක්‍රීඩාංගණයේදී.
ඇතුල්වීම නොමිලේ...

Featuring:
La Signore
Kaizer Kaiz
Dinesh Gamage
Vinuja Tharushka
Centigradz
Wasthi Productions "වස්ති"
Adithya Weliwatta
Hana Shafa

Backed By:
Midlane

ශ්‍රී ලාංකීය තාරුණ්‍යයේ දැවැන්තම පරිවර්තනය!
SMART YOUTH EXHIBITION 2024

Organized by:
National Youth Services Council-NYSC

ළඟදීම එන Kambili - කම්බිලි Movie එකේ  සුපිරිම සිංදුවක් 😍 පළවෙනි කමේන්ට් එකේ වීඩියෝව .....👌👌👌👌👌
13/07/2024

ළඟදීම එන Kambili - කම්බිලි Movie එකේ සුපිරිම සිංදුවක් 😍 පළවෙනි කමේන්ට් එකේ වීඩියෝව .....👌👌👌👌👌

SMART YOUTH NIGHT!ජූලි 10 රාත්‍රී 9 සිට, රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.ඇතුල්වීම නොමිලේ...Featuring:Ba...
09/07/2024

SMART YOUTH NIGHT!

ජූලි 10 රාත්‍රී 9 සිට, රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.

ඇතුල්වීම නොමිලේ...

Featuring:
Bathiya and Santhush (BNS)
Centigradz
Wasthi Productions "වස්ති"
La Signore
Raini Charuka
Vinuja Tharushka

Backed By:
Midlane

Hosted by:
Madhava Wijesinghe

ශ්‍රී ලාංකීය තාරුණ්‍යයේ දැවැන්තම පරිවර්තනය!
SMART YOUTH EXHIBITION 2024

Organized by: National Youth Services Council-NYSC


Address

Kegalle

Website

Alerts

Be the first to know and let us send you an email when Sweet Selections posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share