30/07/2022
මගේ Wedding එකයි Homecoming එකයි මට ගන්න වෙන්නෙ නෑ.
01.මම Wedding එක Book කලේ Cinnamon Grand Colombo, Aitrium Hall එකේ,
-December 3rd 2022. 200 pax (Evening)
-මම Advance ගෙවලා තියෙනවා 200,000LKR
-පරන PLATE PRICES !!!
02. Homecoming eka book කරලා තියෙනවා Grandeeza Negombo එකේ.
-December 9th. එකත් 200pax.(Evening)
-එකට මන් 100,000LKR Advance ගෙවලා තියෙනවා.
-පරන PLATE PRICES !!!
03. Grace band එකට Dec 3rd book කරලත් තියෙනවා.එකටත් 30,000 Advance ekak gewala thiyenawa.
මේ ඔක්කොම හරි, මෙවයින් එකක් හරි අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මට Call ekak දෙන්න 0756621139. ගනන් කතාකරලා අඩුකර ගන්න පුලුවන් ❤